Transgender Drama Movies - 38


The Amazing Truth About Queen Raquela යනු 2008 වසරේ නිකුත් කල Olaf de Fleur Johannesson විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටයකි.මෙහි එන Raquela යනු පිලිපීනයේ ජීවත්වන ලිංගික transgender වෘත්තිකයෙකි.ඇගේ සිහිනය වන්නේ පැරිස් නගරයේ අළුතින් ජීවිතයක් ආරම්භ කිරීමයි.ඇය අන්තර්ජාල නිල් චිත්‍රපට නිලියක් බවට පත්වේ.එහිදී ඇයට Valerie නම් අයිස්ලන්ත ජාතික transsexual කෙනෙක් සහ ඇය සේවය සපයන වෙබ් අඩවියේ හිමිකරු Michael වන මුණ ගැසේ.2008 වසරේදී මෙය බර්ලින්හි අන්තර්ජාතික සිනමා සම්මාන උලෙලේදී සම්මානයට පාත්‍ර විය.



Movie Poster



අධ්‍යක්ෂණය:Olaf de Fleur Johannesson
නිෂ්පාදනය:Arleen Cuevas
Olaf de Fleur Johannesson
Stefan C. Schaefer
Helgi Sverrisson
තිරරචනය:Olaf de Fleur Johannesson
Benedikt Jóhannesson

රංඟනය:Raquela Rios 
Stefan Schaefer 
Olivia Galudo 
Brax Villa 
Valerie Grand Einarsson 

සංගීතය:Pavel E. Smid
කැමරාකරණය:Rune Kippervik
Butch Maddul
Ragnar Santos
සංස්කරණය:Benedikt Jóhannesson
Olaf de Fleur Johannesson
Dagur Kári
බෙදාහැරීම:Poppoli Pictures
නිකුත්කල දිනය:10 February 2008 (Berlin International Film Festival)
ධාවන කාලය:90 minutes (orig.); 80 minutes
රට:Iceland
Philippines
France
Thailand
භාෂාව:Icelandic
Visayan
English
Thai
වියදම:$400,000 (estimated)



කතා සාරාංශය


මෙම චිත්‍රපටය පිලිපීන transgender කෙනෙක් සම්බන්ධ වාර්තා චිත්‍රපටයක ස්භාවයක් ගනියි.තම සිහින සැබෑ කරගන්න සහකරුවෙක් සොයන පිලිපීන ගණිකාවක් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වේ.Raquela Rios යනු පිලිපීනයේ නගරයේ transgender ගණිකාවක් ලෙස රැකියාව කරයි.නමුත් ඇගේ පැරිස් චාරිකාවට අවශ්‍ය මුදල් සොයා ගැනීමට ඇය අන්තර්ජාලයේ නිලියක් ලෙස කටයුතු කරයි.ඒ  අතරතුර ඇය අයිස්ලන්ත transsexual කෙනෙක් වන Valerie සහ ඇය සේවය කරන වෙබ් අඩවියේ හිමිකරු වන ඇමෙරිකානු ජාතික සමග Michael මිත්‍රත්වයක් ඇති කරගන්නට සමත් වෙයි.



The Amazing Truth About Queen Raquela (2008)- Movie Trailer




The Amazing Truth About Queen Raquela (2008) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න.

Post a Comment

0 Comments