චිත්‍රපටයක් නිර්මාණ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි Diana Salameh ජෝර්දානයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණ තිර පිටපත ලිවීම ආරම්භ කරන ලදි.චිත්‍රපටය සඳහා ඇය අතිරේක සහ පසුබිම් නළුවන් සොයාගත්තේ අවටින්ය.තවද එහි ප්‍රධාන චරිතයක් වෙනුවෙන් ඇට්ලන්ටා හි transgender නිළියක් වන Alexa Diaz ගෙන්වා ගන්නා ලදි.චිත්‍රපටයේ නිෂ්පාදන ඇරඹුණේ 2011 වසරේ දෙසැම්බර් මාසයේය.
Movie Poster |
අධ්‍යක්ෂණය:Diana Salameh
භාෂාව:English
රට:USA
කතා සාරාංශය
තම මිත්තණියගේ මරණයෙන් පසුව පවුලට අයත් වත්තකට එන Angelique Desiree හට ඇය බලාපොරොත්තු වූවාට වඩා දෙයකට මුහුණ දෙන්න සිදුවේ.
Desiree: A Ghost Story - 2012 Movie Trailer
Facebook Page:www.facebook.com/desireemovie
0 Comments