Boy Meets Girl යනු 2014 වසරේ නිකුත් කල Eric Schaeffer විසින් අධ්‍යක්ෂණය කල ඇමෙරිකානු චිත්‍රපටයකි.මෙහි Michelle Hendley, transgender woman කෙනෙක් ලෙස චරිත නිරූපණය කරන අතර ඇය Kentucky නම් කුඩා නගරයක ජීවත්වන්නේ ආදරවන්තයෙක් සොයමින්ය.
Boy Meets Girl - 2014 Movie Poster |
අධ්‍යක්ෂණය:Eric Schaeffer
නිෂ්පාදනය:Eric Schaeffer, Edward Aitken, Charles Blackstone, Bruce Edward, Elisa Pugliese, Gail Smerigan
තිරරචනය:Eric Schaeffer
රංඟනය:Michelle Hendley
Michael Welch
Jean Devereux Koester
Ethan Major
Scott Martineck
Christopher McHale
සංගීතය:Matthew Puckett
කැමරාකරණය:Violetta D'Agata, Andrew Ravani
සංස්කරණය:Frank Reynolds
බෙදාහැරීම:Wolfe
නිකුත්කල දිනය:June 28, 2014 (Frameline Film Festival)
February 6, 2015 (United States)
ධාවන කාලය:95 minutes
රට:United States
භාෂාව:English
කතා සාරාංශය
Ricky යනු Kentuckyහි ජීවත්වන transgender girl කෙනෙකි.ළමා කාලයේ සිට ඇගේ හොඳම මිතුරා වන්නේ Robbyය.Ricky ගේ බලාපොරොත්තුව හි මෝස්තර නිර්මාණකරුවෙක් වීමයි.Rickyහට කිසිදිනෙක ආදර සම්බන්ධයක් තිබී නැත.දිනක් Rickyහට තම පෙම්වතා වන මැරීන් සෙබලා යළි එනතුරු බලා සිටින රූමත් තරුණියක් හමුවේ.ඔවුන් දෙදෙනා මිත්‍රත්වයක් ඇති කර ගන්නා අතර එය මිතුරුකමට වඩා දුර දිග ගිය එකක් වෙයි.
Boy Meets Girl - 2104 Movie Trailer
Boy Meets Girl - 2014 චිත්‍රපටය මෙතනින් නරඹන්න
Boy Meets Girl - 2014 චිත්‍රපටය නැරඹිය හැකි තවත් වෙබ් අඩවි දැන ගන්න මෙතනින් යන්න
Boy Meets Girl - 2014 ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න
Boy Meets Girl -2014 චිත්‍රපටයේ නිල වෙබ් අඩවිය:www.boymeetsgirlmovie.com
Boy Meets Girl -2014 චිත්‍රපටයේ නිල ෆේස්බුක් පිටුව:www.facebook.com/officialboymeetsgirl
0 Comments