මේ වනවිට අසභ්‍ය අඩවියේ නිර්මාණ සැලකිය යුතු ප්‍රමාණයක් සොරකම් කර තිබෙන බව මා හට පැහැදිලිව පෙනී ගොස් තිබේ.එලෙස මෙම බ්ලොග් අඩවියේ පළවූ ලිපි රැසක් කිසිදු අවසරයකින් තොරව සම්පුර්ණයෙන්ම උපුටා ගෙන වචනයකුදු වෙනස් නොකර වෙනත් වෙබ් අඩවිවල පළකර තිබේ.
lankaxlife.blogspot.com |
පළමුවරට මගේ ලිපි සොරා ගන්නා වෙබ් අඩවියක් මා දුටුවේ 2015 වසරේ මුලදීය.අද දින මා හට තවත් එවැනි වෙබ් අඩවි 2ක් හමුවිය.ඒ අනුව අවසර ලබා නොගෙන මගේ ලිපි තමන්ගේ වෙබ් අඩවි වල පළකරල පුද්ගලයන් තිදෙනෙක් සිටින බව පෙනේ.
http://gaymaduraya.blogspot.com
http://lankaxlife.blogspot.com
http://lankaegossipbook.blogspot.com
ඉහත සඳහන් කල වෙබ් අඩවි 3හිම පළ කර තිබෙන ලිපි අසභ්‍ය අඩවියෙන් සොරා ගත් ලිපි බව පාඨක ඔබටම පැහැදිලිව පෙනේවි.මෙම ක්‍රියා මා පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.
gaymaduraya.blogspot.com |
පළමුවෙන්ම මාගේ ලිපි සොරාගෙන පළකර තිබෙන්නේ gaymaduraya.blogspot.com නම් බ්ලොග් අඩවියේය.බ්ලොග් අඩවියක් නිර්මාණ කිරීමට හෝ දැනුමක් නැති අයෙක් ආරම්භ කල මෙය 2015 වසරේ ජනවාරි මාසයෙන් පසුව යාවත්කාලීන කර නොමැත.
Owner of lankaxlife.blogspot.com |
ඉන්පසු අසභ්‍ය අඩවියේ නිර්මාණ සොරාගෙන පළ කර තිබෙන්නේ lankaxlife.blogspot.com නම් බ්ලොග් අඩවියේය.එම වෙබ් අඩවියේ සොරා ගත් ලිපි 39ක් පළකර තිබේ.
33000w |
මෑතකදී මාගේ නිර්මාණ කොල්ලකා තිබෙන්නේ lankaegossipbook.blogspot.com නම් බ්ලොග් අඩවිය මගිනි.එය ෆේස්බුක් 33000w හි යන නමින් පෙනී සිටියි.
0 Comments