Tribadism යනු කුමක්ද
Tribadism ("trib")යන වචනය අසා තිබෙන්නේ කාන්තාවන් සුලු පිරිසක් වන අතර එහි නියම තේරුම දන්නේ ඊටත් වඩා සුලු පිරිසකි.එසේ නමුත් කාන්තාවන්(සමලිංගික )වැඩි පිරිසක් එය මේවන විටත් සිදුකර තිබෙනවා හෝ ඔවුන්ගේ සිහින තුල එය පවතිනවා.
Tribadism යන්න ග්‍රීක වචනයක් වන "tribo" (ඇතිල්ලීම) යන්නෙන් බිඳී ආවකි.එහි නියම තේරුම කාන්තාවන් ඔවුන්ගේ බාහිර ලිංගික අවයව එකිනෙකාගේ බාහිර ලිංගේන්ද්‍රියේ අතුල්ලා ගැනීම ,විශේෂයෙන් භගමණියන් එකිනෙකාගේ එම කොටසෙහි අතුල්ලා ගැනීම හෝ කාම ආශාවන් අවුස්සන ස්ත්‍රී සිරුරේ අනෙකුත් කොටසක ඇතිල්ලීම ඔස්සේ එක් කාන්තාවකගේ හෝ දෙදෙනාගේම භමණිය උත්සර්ජනය කිරීම ඔස්සේ ලිංගික සතුට අත්පත් කර ගැනීම.
Tribadism යන්නේ පළල් අර්ථය වන්නේ සරලවම කිව හොත් "කාන්තාවන් දෙදෙනෙකු ඔවුන්ගේ බාහිර ලිංගේන්ද්‍රය එකිනෙක අතුල්ලා ගැනීමයි "
ස්ත්‍රී සමලිංගික Tribadism
Tribadism යන්නේ පළල් තේරුම වනුයේ කාන්තාවකගේ ලිංගේන්ද්‍රය අනෙක් කාන්තාවගේ ශරීරයේ කුමන හෝ කොටසක (කළව ,පයෝධර ,තට්ටම්,පාද )ඇතිල්ලීමයි.එසේම පයෝධර හෝ තන පුඩු ,සහකාරියගේ ශරීරයේ ඇතිල්ලීමද Tribadism ලෙස හැඳින්විය හැකිය.Tribadism යන්න නිරුවත්ව සිටින විට හෝ සම්පුර්ණයෙන්ම ආවරණය වී සිටින විට හෝ සිදු කල හැකිය.ඒ නිසා තවත් කාන්තාවක් සමග අත්දැකීමක් ලබා ගැනීම බොහෝ ස්ථානවලදී සිදුකිරීමේ හැකියාව තිබේ(සෛද්ධාන්තිකව පොදු ස්ථාන වල පවා.) ,උදාහරණ වශයෙන් එකට නර්තනයේ යෙදෙන විට ,උද්‍යානයක වැනි ස්ථානවල ළංව ඇවිද යද්දී,වෙරළේ අව්ව තපින විට,පිහිනුම් තටාකයකදී හෝ ආපන ශාලවකදී එකිනෙකා සමීපව හිඳගෙන සිටින විටදී හෝ කාන්තාවන් දෙදෙනෙකුට සඳහා සහභාගීවිය හැකිය.Tribadism යනු පළමුවරට තවත් කාන්තාවක් සමග ලිංගිකව එක්වන්නට අවශ්‍යතාවයෙන් පසුවන ආධුනික ස්ත්‍රී සමලිංගිකයන්ට හෝ ද්විලිංගිකයන්ට නියම පරීක්ෂණයකි.විශේෂයෙන් ඔවුන් තවමත් ඔවුන්ගේ දිව හෝ ඇඟිලිවලින් තම සහකාරියගේ ශරීරය ස්පර්ශ කිරීමට නිර්භීතභවක් නොදක්වන්නේ නම් පළමුව Tribadism යන්න අත්හදා බැලීම හොඳය.Tribadism යන්න තවත් කාන්තාවක් හා සතුටුවන්න අවශ්‍ය සහ තවත් කාන්තාවක් හා අනුරාගීව හැසිරෙන්න අවශ්‍ය කාන්තාවකට කිසිම සූදානමකින් තොරව සිදුකල හැකිය.
පුරුෂ සමලිංගිකත්වය සහ Tribadism
පුරුෂයන් දෙදෙනෙක් ඔවුන්ගේ ශරිර අතුල්ල ගැනීම හෝ උත්සර්ජනය වූ ශිශ්න අතුල්ලා ගැනීම Tribadism ලෙස හඳුන්වන්නේ නැති නමුත් එය"frot"හෝ "frottage" ලෙස හඳුන්වයි.
![]() |
| Gay Frottage |
Tribadism යන්න ඉතරලිංගික ලිංගික හැසිරීම්වල පවතිනවාද?
ඉතරලිංගික ශරීර දෙකක්,පිරිමියෙක් හා ගැහැණියක් ඔවුන්ගේ ශරීර අතුල්ලා ගන්නේ නම් ඊට Tribadism යන්න භාවිතා කල හැකිද යන්න පැහැදිලි නැත.වෙනස් උපකල්පන මත පිහිටා ඊට Tribadism යන්න යොදාගත හැකි යැයි විශ්වාස කරමු.එනම් ස්ත්‍රිය ආධිපත්‍ය දරන තාක් ,ඇය සක්‍රීයව සිටින තාක් මෙන්ම කිසිදු සංසර්ගයක් සිදු නොවන තාක් එය Tribadism ලෙස හැඳින්වීමේ හැකියාවක් තිබේ.නමුත් පිරිමියා සක්‍රීය වී ප්‍රමුඛ ලෙස ලිංගිකව සහභාගීවන විට එය තවදුරටත් Tribadism ලෙස හැඳින්විය නොහැකිය.මෙම ලිපිය ඔස්සේ කතා කරන්නේ ඉතරලිංගික Tribadism නොව ස්ත්‍රී සමලිංගික Tribadism බව යළිත් මතක් කර දෙන්නට කැමැත්තෙමි.
ස්ත්‍රී සමලිංගික සංසර්ගය Tribadism නොවේ
තමන්ගේ භගමණිය මගින් අනෙක් සහකාරිය සංසර්ගයට ලක් කිරීමේ උත්සාහය හෝ රති උපකරණ (sex toys /strap-on dildos) භාවිතා කිරීම Tribadism නමින් අද හඳුන්වන්නේ නැත.එනම් පැරණි සංස්කෘතීන් සඳහා දී තිබෙන අර්ථ දැක්වීම් වලට විරුද්ධව යෑමකි.මෙය අද හඳුන්වන්නේ ස්ත්‍රී සමලිංගික සංසර්ගය ("lesbian penetration")යන නමිනි.
![]() |
| lesbian penetration |
Tribadism - ඉතිහාසය
මුලින් සඳහන් කල ආකාරයට tribadism යන වදන ග්‍රීක වචනයක් වන τριβάς (tribas) යන්නෙන් බිඳී ආවකි.ඔවුන් එහි තේරුම ලෙස දක්වා තිබෙන්නේ අස්වාභාවික ලෙස තමන්ම හෝ වෙනත් කාන්තාවක් හා ඇතිල්ලිමේ යෙදීම යන්නයි.ආදිකාලීන ග්‍රීකයේ සහ රෝමයේ ලෙස tribas හෝ tribade ලෙස හඳුන්වා තිබෙන්නේ භගමණිය හෝ dildo යොදාගෙන අනෙක් පුද්ගලයා සමග (ගැහැණියක් හෝ පිරිමියෙක්-අක්‍රීය ) සක්‍රීයව සංසර්ගයේ යෙදෙන කාන්තාවක් හෝ උභය ලිංගිකයෙක්ය(intersex).ඈත අතීතයේදී සංසර්ගය යන්න සැලකුවේ පුරුෂයන්ගේ කාර්යයක් හෝ පුරුෂයෙකුට පමණක් සිදු කල හැකි දෙයක් ලෙසයි.එකල tribas කෙනෙක් අතිශය අශ්ශීල සමලිංගික ස්ත්‍රියක් ලෙස සැලකිනි.ග්‍රීකය සහ රෝමය තුල සමලිංගිකත්වය හඳුනාගත් පිළිගත් දෙයකි.නමුත් ලිංගික ක්‍රියාවක් සිදුවන්නට නම් එක් සහකරුවෙක් සතුව පුරුෂ ලිංගුවක් වැනි යමක් තිබිය යුතුබව ඔවුන්ගේ පිළිගැනීම වූ නිසා එවැනි අංගයක් නොමැතිව ස්ත්‍රින් අතර ලිංගික ක්‍රියා සිදුවිය නොහැකි යැයි මතයක් විය. විශාල භගමණියන් හෝ ඇති සමලිංගික ස්ත්‍රීන්ට පුරුෂාකාර ලිංගයක් නොමැතිව ලිංගික ක්‍රියා ඔස්සේ සතුටු විය හැකි බවට මිත්‍යාවක් ප්‍රසිද්ධව තිබිණි.මෙය පළමු සියවසේ ලියා ඇති ග්‍රීක සහ ලතින් උපහාසාත්මක කතාවල සඳහන්ව තිබේ.ග්‍රීකයන්ට අනුව ඕනෑම සක්‍රීය සමලිංගික (active lesbian) ස්ත්‍රියක් "TRIBADES"ලෙස හඳුන්වා තිබේ.ඉංග්‍රීසි ග්‍රන්ථවල tribade යන්න සඳහන්ව තිබෙන්නේ 1601 දිය. ඒ Ben Jonson ගේ Praeludium නම් කාව්‍යයේය.19 වන සියවස මැදභාගයේදී tribade යන්න යුරෝපියානු ග්‍රන්ථ සහ ලියවිලිවල සුලභතම යෙදීම විය.
![]() |
| අසාමාන්‍යය ලෙස වර්ධනය වූ භගමණි කිහිපයක් |
ස්ත්‍රිය අක්‍රීයව(passive) Tribadism ට සහභාගී වන තාක් ස්ත්‍රී සමලිංගිකත්වය දුරාචාරයක් ලෙස 20 සියවසට පෙර නිරීක්ෂණය නොකලේය.ස්ත්‍රී සමලිංගික Tribadism පවා දුටුවේ ස්වභාවික දෙයක් ලෙසයි.
ඉස්ලාමීය රටවල පිරිමි Tribadism ඉවසාගෙන සිටියෝය.ස්ත්‍රින් තුල කාමයට ඇති බලවත් ආසාව ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය උණුසුම් කර ගැනීමෙන් විසඳා ගත හැකිය.ස්ත්‍රීන් දෙදෙනෙක් එකිනෙකාගේ ලිංගේන්ද්‍රියන් අතුල්ලා ගැනීමෙන් පමණක් එම ආශාව සංසිඳේ.(වර්තමානයේ ගෘහ සේවයට මැදපෙරදිග බලා යන කාන්තාවන් එම නිවෙස් වල ජීවත්වන ස්ත්‍රීන්ගේ සමලිංගික ආශාවන් සපුරා ලීමට යෙදවූ අවස්ථාවක් මා පෞද්ගලිකවම දනියි.)
අතීතයේ නම් පුරුෂ පාර්ශ්චවයේ පිළිගැනීම වූයේ ස්ත්‍රී සමලිංගිකත්වය තුලද ස්ථිර සක්‍රීය සහ අක්‍රීය භූමිකා දෙකක් තිබෙන බවයි.නමුත් ඇත්ත නම් කාන්තාවන් දෙදෙනාට එම භූමිකා දෙක එකිනෙක හුවමාරු කර ගත හැකිබවයි.එනම් Tribadism හි දී එක් කාන්තාවක් ඇගේ භගමණිය තම සහකාරියගේ යෝනි මාර්ගය තුලට ඇතුලු කරන්නේ නම් ඇය සක්‍රීය භූමිකාව ද අනෙකා අක්‍රීය භූමිකාවද සිදුකරයි.(කෙසේ නමුත් වර්තමානයේ අර්ථ දැක්වීම් අනුව Tribadism සහ lesbian penetration යනු වෙනස් ක්‍රියා දෙකකි.)
අද වන විට පුරුෂයන් Tribadism දකින්නේ ඍණාත්මකව බවයි ස්ත්‍රී සමලිංගිකයන්ගේ අදහස.අන්තර්ජාලයේ දක්නට ඇති බොහෝ ස්ත්‍රී සමලිංගික ඡායාරූපවල සහ වීඩියෝ දර්ශන වල පවා Tribadism යන්න කාන්තාවන්ට ලිංගික සතුට ලබාදෙන ක්‍රියාකාරකමක් ලෙස පිළිගෙන නැත.පිරිමින් ස්ත්‍රී සමලිංගිකයන් දකින්නට කැමතිය, නමුත් ඒ විශේෂයෙන් ඔවුන් හෝ වැනි උපකරණ යොදාගෙන සංසර්ගයේ යෙදෙන දර්ශනය.නමුත් Tribadism යන්න සමලිංගික ස්ත්‍රීන්ට ඔවුන්ගේ නියම ජීවිතය තුල කොතරම් වැදගත්ද යන්න ඉන් ප්‍රදර්ශනය කරන්නේ නැත.
Lesbian tribadism වීඩියෝස් මෙතනින් බලන්න
දෙවන කොටසින් හමුවෙමු.










