Transgender Drama Movies - 35


2015 වසරේ නිකුත් කල මෙම ටෙලි කතා මාලාව transgender woman කෙනෙක් කේන්ද්‍රකරගෙන නිර්මාණය කර තිබේ.එහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ transgender නිලියක් වන  Marlo Bernier ය.Transgender Woman කෙනෙක් ලෙස තමන් ලැබූ අත්දැකීම් මෙම නාට්‍ය මාලාව ඔස්සේ ඉදිරිපත් කර තිබේ.




අධ්‍යක්ෂණය:Ted Campbell
නිෂ්පාදනය:Christine D. Beatty
Kristin Beck
Marlo Bernier
Ted Campbell
Janice Danielle
Jennifer Fontaine
Dominique Joelle
Marci Liroff
Heather Marie Piper
Alekxia Valdez
තිරරචනය:Marlo Bernier, Ted Campbell

රංඟනය:Marlo Bernier
Jennifer Fontaine
Paul McKinney
Candis Cayne
Julie Carmen
David Mattey
Mark Atteberry

සංගීතය:Emir Isilay
කැමරාකරණය:Samuel Kim
සංස්කරණය:Ivan Andrijanic
නිකුත්කල දිනය:2015
ධාවන කාලය:30 min
රට:USA
භාෂාව:English



කතා සාරාංශය


සාර්ථක නළුවෙක් වූ Marlo තමන් එතෙක් ලැබූ සියලු දේ Male-to-Female transgender කෙනෙක් වීම වෙනුවෙන් කැප කරයි.




Myrna (2015) TV Movie




Marlo Bernier

Post a Comment

0 Comments