Transgender Drama Movies - 34


Transsexuals from Space යනු 2012 වසරේ නිකුත් කල මිනිත්තු 29කට සීමා වූ Brina විසින් අධ්‍යක්ෂණය කල කෙටි චිත්‍රපටයකි.


Transsexuals from space - 2012 Movie Poster


අධ්‍යක්ෂණය:Brina
නිෂ්පාදනය:Brina
තිරරචනය:Brina, John Gage
රංඟනය:Dale F. Appel
Kristen Augenfeld
Ashley Amber Bottoms
Brina
Aria David
Eric Eastman
Dana Essigmann
Ryan Gillis
Jennifer Gjulameti
Jayne Costello Goode
Elaine Victoria Grey
සංගීතය: Andrew Bard
Alex Cash
Dave Follweiler
Diane Griffin
කැමරාකරණය:Josh Csehak
සංස්කරණය:John Gage
නිකුත්කල දිනය:14 January 2012
ධාවන කාලය:29 Min
රට:USA
භාෂාව:English



කතා සාරාංශය


ප්‍රශ්න ඇති කරන Transsexual පුද්ගලයින් පිරිසක් Transmotivia නම් ග්‍රහ ලොවේ සිට අභ්‍යාවකාශය පුරා සැරිසරන අතර,ඔවුන්ට මුණ ගැසෙන සියලු දෙනාටම ඔවුන් කලහකාරී ලෙස සලකයි.ඔවුන් පෘතුවියට පැමිණි පසු ඔවුන් සිතා සිටියාටත් නරක පිරිසක් ලැබේ.


Transsexuals from Space - 2012 Movie Trailer



Post a Comment

0 Comments