Transgender Drama Movies - 33


Casting Pearls” යනු හාස්‍ය උත්පාදක කෙටි චිත්‍රපටයකි.Deep Stealth Productions මගින් නිෂ්පාදනය කල මෙම චිත්‍රපටය ඔස්සේ නිරූපණය කරන්නේ හොලිවුඩ් හිදී transwoman කෙනෙක් මුහුණ දෙන දුෂ්කරතාය. Calpernia Addams, මෙහි නිලිය ලෙස චරිත නිරූපණය කරන අතර චිත්‍රපටය මිනිත්තු 7කට සීමාවේ.





අධ්‍යක්ෂණය:Andrea James

නිෂ්පාදනය: Andrea James, Calpernia Addams, Ron Nyswaner
තිරරචනය:Andrea James and Calpernia Addams

රංඟනය:Calpernia Addams
Andrea James

සංගීතය:Andrea James
කැමරාකරණය:Lisa Wiegand
සංස්කරණය:Debra DeSilva
නිකුත්කල දිනය: 13 April 2007 (USA)
ධාවන කාලය:00:06:41
රට:USA
භාෂාව:English







Casting Pearls - 2007 Movie Trailer





Casting Pearls - 2007 Full Movie 




Post a Comment

0 Comments