Bella Maddo යනු 2010 වසරේ නිකුත් කල Janice Danielle විසින් අධ්‍යක්ෂණය කෙටි චිත්‍රපටයකි.මෙහි තිබෙන විශේෂත්වය වන්නේ චිත්‍රපටයට රංඟනයෙන් දායක වන සියලුදෙනාම transsexual පුද්ගලයන් වීමයි.මෙම චිත්‍රපටය Cannes ජාත්‍යන්තර සිනමා උලෙලේදී මෙන්ම Outfest Film Festival සිනමා සම්මාන උලෙලේදීද ප්‍රදර්ශනය කරන ලදි.
අධ්‍යක්ෂණය:Janice Danielle
නිෂ්පාදනය:Janice Danielle , Anthony Foy
තිරරචනය:Janice Danielle, Jennifer Roe
රංඟනය:Janice Danielle
Torrin Shea Aguilar
Miss Jazz
Rajindra Narinesingh
Aiyana Angeni
Isis King
සංගීතය:Joe Stevens
කැමරාකරණය:
සංස්කරණය:
බෙදාහැරීම:
නිකුත්කල දිනය:2010
ධාවන කාලය:15 minutes
රට:USA
භාෂාව:English
කතා සාරාංශය
ඉපදෙන්නට සිටින දරුවා හෝ තම ලාබාල දියණිය ගැන සිතනවාට වඩා තමන්ගේ ශරීරය සිහින්ව තබා ගන්නට වැඩි වෙහෙසක් දරන කාන්තාවක් මෙම චිත්‍රපටයට මාතෘකා කරගෙන තිබේ.
Bella Maddo -2010 Movie Trailer
Bella Maddo - 2010 සම්පුර්ණ චිත්‍රපටය මෙතනින් බලන්න
0 Comments