Transgender Drama Movies - 30


Beautiful Boxer (2004) යනු Ekachai Uekrongtham විසින් අධ්‍යක්ෂණය කල සත්‍ය සිදුවීමක් අලලා නිර්මාණය කල තායි චිත්‍රපටයකි.ඉන් නිරූපණය වන්නේ මුආයි තායි සටන්කරුවෙක්,නිලියක් සහ නිරූපිකාවක් වන Nong Toom නම් Transgender ය.මෙහි Nong Toom ගේ චරිතයට පණ පොවන්නේ සටන්කරුවෙක් වන Asanee Suwanය.මෙම චිත්‍රපටය Best Feature Film ලෙස Torino International Gay & Lesbian Film Festival හිදී  සම්මානයට පාත්‍ර විය.තවද Thailand National Film Association Awards සම්මාන උලෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය Asanee Suwan දිනා ගන්නා ලදි.Milan International Lesbian and Gay Film Festival සම්මාන උලෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය.


Beautiful Boxer 2004 Movie Poster


අධ්‍යක්ෂණය:Ekachai Uekrongtham
නිෂ්පාදනය:Ekachai Uekrongtham
තිරරචනය:Desmond Sim, Ekachai Uekrongtham

රංඟනය:Asanee Suwan
Sorapong Chatree
Orn-Anong Panyawong
Nukkid Boonthong
Sitiporn Niyom
Kyoko Inoue
Sarawuth Tangchit
Keagan Kang

සංගීතය:Amornbhong Methakunavudh
කැමරාකරණය:Choochart Nantitanyatada
බෙදාහැරීම:GMM Pictures
Regent Releasing (US)
TLA Releasing
නිකුත්කල දිනය:November 28, 2003 (Thailand)
February 7, 2004 (Berlin)
April 29, 2004
ධාවන කාලය:118 minutes
රට:Thailand
භාෂාව:Thai






කතා සාරාංශය


තායිලන්තයේ ප්‍රසිද්ධ transgender kickboxer කෙනෙක් වන Nong Toom (Parinya Charoenphol)ගේ ජීවිත කතාව අළලා මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ.ඔහු කුඩා කාලයේ සිට විශ්වාස කරන්නේ තමා තුල ගැහැණියක් ජීවත් වෙන බවයි.ඔහු ජීවත් වන්නටත් ලිංගිකත්වය වෙනස් කර ස්ත්‍රියක් බවට පත් වන්න ශල්‍යකර්මයක් සිදු කර ගැනීමටත් මුදල් උපයා ගන්නේ බොක්සිං ක්‍රීඩාවේ නිරත වීමෙන්ය.


Parinya Charoenphol


Beautiful Boxer (2004) - Movie Trailer




Beautiful Boxer (2004) චිත්‍රපටය මෙතනින් බලන්න




Beautiful Boxer (2004)  චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න 

Post a Comment

0 Comments