Transgender Drama Movies - 28


Belle al bar යනු ඉතාලියානු හාස්‍යම සිනමා නිර්මාණයකි. 1994 වසරේ නිකුත් කල මෙම චිත්‍රපටයට Alessandro Benvenuti රංඟනයෙන් මෙන්ම තිරරචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන්ද දායක වේ.එය 1995 වසරේ හොඳම පිටපත වෙනුවෙන් Silver Ribbon සම්මානය දිනා ගැනීමට සමත් විය.


Belle al bar 1994 Movie Poster


අධ්‍යක්ෂණය:Alessandro Benvenuti
තිරරචනය:Alessandro Benvenuti
රංඟනය:Alessandro Benvenuti
Eva Robin's
Assumpta Serna
Andrea Brambilla
Pietro Ghislandi

සංගීතය:Patrizio Fariselli
කැමරාකරණය:Blasco Giurato
නිකුත්කල දිනය: 17 December 1994
ධාවන කාලය:110 mins
රට:Italy
භාෂාව:Italian
ආදායම:$2,791,000 (Italy)






කතාව


Leo ගේ විවාහය අර්බුදකාරී අවස්ථාවක පවතින විටෙක ඔහුට වෙනත් නගරයකට යෑමට සිදුවන්නේය.එම අලුත් නගරයේදී ඔහු පසුපස අභිරහස් පුද්ගලයෙක් ලුහුබඳියි.එක් දිනක් ඔහු ඇද වැටීමෙන් පසු ප්‍රථමාධාර සපයන්නේ එම අභිරහස් පුද්ගලයාය.නිවසේදී අවදිවන ඔහුට අවබෝධවන්නේ එම පුද්ගලයා තමාගේ ඥාති සහෝදරයෙක් වන Giulio බවයි.ඔවුන් දෙදෙනා වසර ගණනාවක් තිස්සේ එකිනෙකා මුණ ගැසී නොමැත.දැන් Giulio යනු නම් Giulia සුන්දර තරුණියකි?



Belle al bar -1994






Eva Robin's



Belle al bar -1994 චිත්‍රපටයේ Giulia චරිතයට පණපොවන්නේ මැයයි.Eva Robin's උපන්නේ Roberto Maurizio Coatti ලෙස 1958 දෙසැම්බර් මස 10 දාය.ඇය ඉතාලියානු  transgender නිළියක් සහ නිරූපිකාවක් වේ.Eva උපන්නේ පුරුෂයෙක් ලෙසයි.නමුත් ඇය තුල ස්ත්‍රී දේහ ලක්ෂණ පැවතුණි.වයස අවුරුදු 13 දී ඇය කීවේ තමන්ට ස්ත්‍රියක් වීමට අවශ්‍ය බවයි.ඇයට වයස අවුරුදු 16 දී තම අසල්වැසියෙක් වන transgender කෙනෙක් මුණගැසේ.ඔහු ඇයට ස්ත්‍රීලිංග හෝමෝන හඳුන්වාදෙයි.ඇය වයස අවුරුදු 21 දී ඇය සම්පුර්ණයෙන්ම කාන්තාවක් ලෙස ජීවත්වේ.Eva කියන්නේ තමන්ට ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මයක් කර ගැනීමේ ආසාවක් නැතිබවයි.ලැබී තිබෙන ශරීරය සුවපහසුබව ඇය කියා සිටියි.



Belle al bar (1994) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න



Post a Comment

0 Comments