Shemale නිල් චිත්‍රපට(Porn) යනු බොහෝ පිරිමින් මනංකල්පිතව අත්විදින සැබෑ ලෝකයේදී තාත්ත්විකව අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබෙන දෙයකි.එම චිත්‍රපටවල එන සුන්දර ස්ත්‍රී පෙනුමක් ඇති Shemale නිල් චිත්‍රපට නිළියන්ගේ පහස ඔවුන්ට කිසිදා ලද නොහැකි බව දන්නා ඔවුන් සිහින ලෝකවල ජීවත් වෙති.එම චිත්‍රපට නැරඹීමෙන් අවදිවන පිරිමින්ගේ ලිංගික ආශාවන් ඔවුන්ට ඔවුන්ගේ සිත් තුලම කොටු කර තබා ගන්නට සිදුවේ.Shemale Porn කෙරෙහි ඇබ්බැහි වීම සමලිංගික හෝ ඉතරලිංගික නිල් චිත්‍රපට කෙරෙහි ඇබ්බැහිවීමට වඩා දරුණු වන්නේ ඒවාහි එන දර්ශන සැබෑ ලෝකයේදී පුහුණු කරන්නට අවශ්‍ය මානව සම්පත් නොමැති වීම මතයි.ඔබට කාන්තාවක් සමග හෝ පිරිමියෙක් සමග ලිංගිකව එක්වන්නට ආශාවක් මතුවේ නම් එය සිදු කිරීමේ හැකියාව 100% වේ.නමුත් ඔබට Shemale කෙනෙක් හා ලිංගික ඇසුරක් පවත්වන්නට අවශ්‍ය නම් ඊට අවශ්‍ය මානව සම්පත් ඔබේ ප්‍රදේශය( අප කතා කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධවයි)සතුව තිබීමේ හැකියාව ඉතා සීමිතය.එනම් ඔබේ ආශාව ඉටුකර ගැනීමේ හැකියාව 1% වඩා අඩු බවයි.
![]() |
| අන්තර්ජාලයේ තිබෙන තනි විශාලතම Shemale Porn Tube වෙබ් අඩවිය - www.ashemaletube.com |
Shemale නිල් චිත්‍රපට සපයන ශ්‍රව්‍ය දෘෂ්‍ය උත්තේජන සතුටුදායක ලිංගික ප්‍රතිචාර ඇති කිරීමට මොළයෙන් dopamine වැනි රසායනික නිකුත් කිරීමෙන් සහාය දෙයි.යම් අයෙක් නිරන්තරයෙන් Shemale Porn කෙරෙහි නිරාවරණය වන්නේ නම් සපයන උත්තේජනයන්ට සංවේදීකෘත වීමත් තම සතුට වැඩි දියුණු කර ගැනීමට අලුත් ආකාරයේ උත්තේජන සොයා ගැනීමටත් යොමුවේ.(මෙය ජනප්‍රිය ගීතයකට නැවත නැවත ඇහුම්කම් දීමෙන් ඇතිවන එපා වීමට සමාන කල හැකිය.) අලුත් ආකාරයේ උත්තේජන බොහෝවිට වෙනස් නිලියන් හෝ වෙනස් දර්ශන සහිත නවතම Shemale නිල් චිත්‍රපටයි.මෙය විවිධ වර්ගයේ නිල් චිත්‍රපට සිය ගණනින් හෝ එකතු කිරීම වැනි ඇබ්බැහි වීමක් දක්වා වර්ධනය විය හැකිය.(කලකට පෙර මා හටද එවැනි ඇබ්බැහිවීමක් තිබිණි )
නිල් චිත්‍රපට නරඹන පිරිමියෙක් බොහෝවිට ශුක්‍රාණු මෝචනය වන තුරු ස්වයංසම්භෝගයේ යෙදීම සිදු කරයි.මෙම ක්‍රියා දෙක නැවත නැවත සිදු කිරීම පුද්ගලයාගේ කාමරාගය පහත දමන්නටත් ඉන්ද්‍රිය උත්තේජනය අසංවේදි කිරීමටත් ස්වයංසම්භෝගයෙන් කායිකව වෙහෙසට පත්වීමටත් හේතුවේ.මෙවැනි අයෙක්ව ලිංගිකව උත්තේජනය කිරීම සැබෑ පුද්ගලයෙකුට කල නොහැකිවන්නේ ඔහු ඇයව නිල් චිත්‍රපට හා සසඳන්නට යෑම නිසාය.


0 Comments