අසභ්‍ය අඩවිය සමග Crossdressing කරන විශාල පිරිසක් එක්ව සිටින බව අමුතුවෙන් කිවයුතු නොවේ.තමන් Crossdresser කෙනෙක් බව හෙළි වීම තුලින් සමාජයෙන් කොතරම් නින්දා අපහාස විදින්නට වනවාදැයි ඉන් සමහරකට අත්දැකීම් පවා ඇති.අද වන විට Male-Crossdressers විවිධ ආරූඪ නාමයන්ගෙන් සමාජ ජාල තුල නිදහස බුක්ති විඳින මුත් සමාජය තම ගුප්ත දෙබිඩි ජීවිතය හෙළි කරන්නට ඔවුන් අකැමැතිය.එයට හේතුව සමාජයෙන් කෙරෙහි එල්ල වන ප්‍රබල විවේචනයන්ය.නමුත් එම නොසලකා හැරීම් ගැරහීම් Female-Crossdressers කෙරෙහි නොමැතිවීම සමාජය කොතරම් අසාධාරණද යන්න මනාව පෙන්වා දෙයි.Male-Crossdresser කෙරෙහි සමාජ ගතවී තිබෙන මිත්‍යා මත රැසක් තිබේ.මෙම ලිපිය ඔස්සේ දිගහැරෙන්නේ ඉන් කිහිපයක් ඉතා සැකෙවින් වන අතර ඉඩක් ලැබුණු විටෙක මේ සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක් හෝ කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට සුදානමින් සිටිමි.
Transphobia
Transphobia යනු Transsexual හෝ Transgender පුද්ගලයන් කෙරෙහි ඇති බිය , වෛරය සහ එදිරිවාදී ආකල්ප/හැසිරීම්ය.බටහිර සමාජයට වඩා මෙය පෙරදිග රටවල බහුලය.විශේෂයෙන් ශ්‍රී ලංකාව තුල මෙවැනි පුද්ගලයන් අතිශය පහත් අයුරින් ආමන්ත්‍රණය කරන අතර සමහර අවස්ථාවල මානසිකව ,වාචිකව මෙන්ම ශාරීරිකවද ඔවුන් පීඩාවන්ට පත් කරයි.
Male-Crossdressers සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත බොහොමයක් Transphobia මත පදනම්ව නිර්මාණය කරන ලද ඒවාය.
1.සියලුම Male-Crossdressers සමලිංගිකයන්ය.
අසත්‍යයකි.Transgender සමාජය තුල Crossdresser කෙනෙක් ද්වීලිංගික හෝ සමලිංගික වීම සාමාන්‍යය සමාජය තුල එම තත්ත්වය පවතින ආකාරයට වඩා වෙනසක් නැත.එනම් අප ජීවත්වන ගතානුගතික සමාජය තුල ද්වීලිංගිකයන්,සමලිංගිකයන් සහ ඉතරලිංගිකයන් සිටින්නාක් මෙන් Transgender සමාජය තුල බෙදීම් තිබේ.නමුත් බොහොමයක් Crossdressers ඉතරලිංගික හෙවත් විරුද්ධ ලිංගිකයන්(ස්ත්‍රීන්)කෙරෙහි ආකර්ශණය වන්නන්ය.
2.Crossdressing කිරීම මානසික ආබාධයකි.ඔවුන් මානසික රෝගීන්ය.
අසත්‍යකි.එය ජීව විද්‍යාත්මක ස්වභාවයක් මිස මානසික ආබාධයක් නොවන බව වෛද්‍ය විද්‍යාව විසින් සනාථ කරයි.අවුල් සහගත බව හෝ අවපීඩනය Transgendered කෙනෙකුගේ ජීවිතයේ කොටසකි.නමුත් එයට හේතුවන්නේ Transgendered බව නොව වෙනත් කරුණුය.
සුව කරන්නට ඇත්තේ කුමක්ද?එය මානසික ආබාධයක් නොවේ.තෝරා ගැනීමකුත් නොවේ.ඔබ මෙය විශ්වාස කරන්නේ නම් ඔබට සාමාන්‍යය පුද්ගලයෙක් ගෙන් Transgendered පුද්ගලයෙක් දක්වා වෙනස් වන්නට හැකිය.එනම් ඕනෑම අයෙකුට Transgendered කෙනෙක් විය හැකිය.නමුත් එය එසේ වෙනවාද? නැත.
අසත්‍යකි.Transgendered පුද්ගලයෙකුට තෝරා ගැනීමක් හෝ එය පාලනය කිරීමේ හැකියාවක් නැත.ඔවුන්ට එය විවෘත කරන්නට හෝ වසා දමන්නට හැකියාවක් නැත.
ක්‍රිස්තියානුවන්ට අනුව එය පාපයක් නොවේ.බයිබලයේ එවැන්නක් සඳහන් නොවේ.නමුත් එය පෙර ආත්මයක කල කාමයේ වරදවා හැසිරීමේ අකුසලයට ගෙවන විපාකයක් විය හැකි යැයි මාගේ විශ්වාසයයි.නමුත් Crossdressing කිරීමෙන් පාපයක් සිදුවේ යන්න විහිළුවකි,එය පාපයක් නොවන්නේ ඔබ ඒ ඔස්සේ වැරදි කාම සේවනයට යොමු නොවන තාක් කල් පමණි.
නැත.සම්පුර්ණයෙන්ම නැත.යොවුන් වියේ සිටින Transgendered කෙනෙක් තුල හෝමෝන විපර්යාස නිසා ලිංගික ආශාවන් උත්සන්න විය හැකි මුත් වයසට යද්දී එය ක්‍රමයෙන් අතුරුදහන්ව යයි.තම ලිංගික සතුට වෙනුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් පැළඳුම් භාවිතා කරන පිරිසක්ද සිටියි.ඔවුන් transvestic fetishist නමින් හඳුන්වයි.මෙම transvestic fetishist නම් පිරිස කිසිදු විග්‍රහයකදී Transgendered ලෙස සලකනු නොලැබේ.(transvestic fetishism මානසික ආබාධයක් බව බටහිර වෛද්‍ය විද්‍යාවේ පිලිගැනීමයි. transvestic fetishism සම්බන්ධව විස්තරාත්මක ලිපියක් බලාපොරොත්තුවන්න )
වැරදිය.Crossdresser පුද්ගලයන් සහ Transsexual අතර වෙනසක් තිබේ.Transsexual පුද්ගලයන් යනු සමාජයේ ඉතා කුඩා පාර්ශ්චවයකි.එනම් ඉතා සුලු පිරිසක් තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගනියි.Transgendered සමාජයෙන් අතිබහුතරය නිර්මාණය වී තිබෙන්නේ Crossdressers ගෙන්ය.අවාසනාවට,මාධ්‍ය ඔස්සේ වැඩි අවදානයක් ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ ලිංගිකත්වය මාරු කල සුලු පිරිස වන Transsxuals පුද්ගලයන්ටය.
ඇත්තටම එහෙමද?ක්‍රීඩා කරන සියලුම ස්ත්‍රීන් සමලිංගිකද? මේ මත දෙකෙහි වෙනසක් ඔබට පෙනෙනවාද? මෙසේ පවසන්න සාධාරණ හේතු තිබෙනවාද?ඔබත් සිටින්නේ මෙම මතයේ නම් ඔබේ විනිශ්ච සම්බන්ධව යළි සිතා බලන්න.
මෙයද සත්‍යයෙන් බොහෝ දුරස් වූ මතයකි.Transgendered පුද්ගලයන් ඕනෑම සමාජ පසුබිමකින් ,සංස්කෘතියකින්, ආගමකින් හෝ ලිංගයකින් පැමිණිය හැකිය.ඔවුන් වෛද්‍යවරයෙක්,රියදුරෙක්,නීතිවේදියෙක් කම්කරුවෙක්,සෙබලෙක් හෝ වෙනත් ඕනෑම වෘත්තිකයෙක් විය හැකිය. නමුත් ඔවුන්ගේ බාහිර පෙනුම බලා ඔබට ඔවුන් හඳුනා ගත නොහැකිය.තීරණය කල නොහැකිය.
කෙනෙක් Transgendered තත්ත්වයට ලඟා වන්නේ ඔහුගේ හෝ ඇයගේ ස්වභාවයෙන් මිස තෝරා ගැනීමකින් හෝ නිරාවරණය වීමකින් නොවේ.
නැවත සිතා බලන්න.ඔබ සහකාරිය එය පිලිගැනීමට හෝ නොපිලිගැනීමට හැකිය.බොහෝවිට ඇය ඔබව පිළිකුල් කරාවි.මෙතරම් කලක් ඔබ ඇයට බොරුවක් කල බව සහ ඔබේ සැබෑ ස්වරූපය සඟවාගෙන සිටි බව කියමින් සබදකම් අවසන් කරාවි.නමුත් ඔබට එය ඇයට කීමට අවශ්‍යම නම් අවදානම ගන්න.නමුත් ඒ ඉන් ලැබෙන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සිතා බැලීමෙන් පසුව වියයුතුය.
3.එයට ප්‍රතිකාර තිබේ.සුව කල හැකිය.
සුව කරන්නට ඇත්තේ කුමක්ද?එය මානසික ආබාධයක් නොවේ.තෝරා ගැනීමකුත් නොවේ.ඔබ මෙය විශ්වාස කරන්නේ නම් ඔබට සාමාන්‍යය පුද්ගලයෙක් ගෙන් Transgendered පුද්ගලයෙක් දක්වා වෙනස් වන්නට හැකිය.එනම් ඕනෑම අයෙකුට Transgendered කෙනෙක් විය හැකිය.නමුත් එය එසේ වෙනවාද? නැත.
4.එය ජීවිත කාලයටම සිදුකරන තෝරා ගැනීමකි.
අසත්‍යකි.Transgendered පුද්ගලයෙකුට තෝරා ගැනීමක් හෝ එය පාලනය කිරීමේ හැකියාවක් නැත.ඔවුන්ට එය විවෘත කරන්නට හෝ වසා දමන්නට හැකියාවක් නැත.
5.එය පාපයකි.
Local Crossdressers |
6.එය ලිංගිකමය දෙයක්ය.
නැත.සම්පුර්ණයෙන්ම නැත.යොවුන් වියේ සිටින Transgendered කෙනෙක් තුල හෝමෝන විපර්යාස නිසා ලිංගික ආශාවන් උත්සන්න විය හැකි මුත් වයසට යද්දී එය ක්‍රමයෙන් අතුරුදහන්ව යයි.තම ලිංගික සතුට වෙනුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් පැළඳුම් භාවිතා කරන පිරිසක්ද සිටියි.ඔවුන් transvestic fetishist නමින් හඳුන්වයි.මෙම transvestic fetishist නම් පිරිස කිසිදු විග්‍රහයකදී Transgendered ලෙස සලකනු නොලැබේ.(transvestic fetishism මානසික ආබාධයක් බව බටහිර වෛද්‍ය විද්‍යාවේ පිලිගැනීමයි. transvestic fetishism සම්බන්ධව විස්තරාත්මක ලිපියක් බලාපොරොත්තුවන්න )
7.සියලුම Crossdressers ස්ත්‍රීන් බවට පත්වන්නට කැමතිය.
8.පුරුෂ ගතියෙන් ඌන (කෝමල ) සියලුම පිරිමි සමලිංගිකයන්ය.
ඇත්තටම එහෙමද?ක්‍රීඩා කරන සියලුම ස්ත්‍රීන් සමලිංගිකද? මේ මත දෙකෙහි වෙනසක් ඔබට පෙනෙනවාද? මෙසේ පවසන්න සාධාරණ හේතු තිබෙනවාද?ඔබත් සිටින්නේ මෙම මතයේ නම් ඔබේ විනිශ්ච සම්බන්ධව යළි සිතා බලන්න.
9.සියලුම Crossdressers පුරුෂ ගතියෙන් හීන පුද්ගලයන් සේම සමලිංගිකයන්ද වේ
මෙයද සත්‍යයෙන් බොහෝ දුරස් වූ මතයකි.Transgendered පුද්ගලයන් ඕනෑම සමාජ පසුබිමකින් ,සංස්කෘතියකින්, ආගමකින් හෝ ලිංගයකින් පැමිණිය හැකිය.ඔවුන් වෛද්‍යවරයෙක්,රියදුරෙක්,නීතිවේදියෙක් කම්කරුවෙක්,සෙබලෙක් හෝ වෙනත් ඕනෑම වෘත්තිකයෙක් විය හැකිය. නමුත් ඔවුන්ගේ බාහිර පෙනුම බලා ඔබට ඔවුන් හඳුනා ගත නොහැකිය.තීරණය කල නොහැකිය.
10.ඔබේ දරුවා ඊට නිරාවරණය වුවහොත් ඔවුන්ද Crossdressers වීමට ඉඩ තිබේ.
කෙනෙක් Transgendered තත්ත්වයට ලඟා වන්නේ ඔහුගේ හෝ ඇයගේ ස්වභාවයෙන් මිස තෝරා ගැනීමකින් හෝ නිරාවරණය වීමකින් නොවේ.
11.ඔබ සියල්ල එළිදරවු කලහොත් ඔබේ පෙම්වතිය/බිරිඳ එය පිලිගනියි

0 Comments