තායිලන්තයේ සුන්දරතම Ladyboys දසදෙනා


තායිලන්තයේ Ladyboys යනු ලොව සුන්දරතම පිරිසක් බව කිසිම විවාදයක් නැත.ඔවුන්ගේ රූසපුව නියම කාන්තාවන්ගේ සුන්දරත්වය අභිබවා යන තරම්ය.ඉතරලිංගික පුරුෂයන් ඔවුන් කෙරෙහි මෙතරම් ආකර්ෂණය වන්නටද මෙය හේතුවකි.Transgender (TG/TS) සමාජය ප්‍රජාව සම්බන්ධයෙන් විවෘත මනසකින් සිතන්නේ නම් Transgendersලා හට සමාජය තුල නියම අවස්ථාවන් හිමිවෙනවා නිසැකයි.සාමාන්‍යයෙන් Ladyboys තායිලන්තය තුල විනෝදාස්වාදය සපයන කර්මාන්තය තුල ගීත ගායනය, රංඟනය සහ මෝස්තර නිරූපණය ආදියේ නිරත වේ.නූතන ලිංගිකත්වය වෙනස් කිරීමේ ශාස්ත්‍රයේ දියුණුවත් සමග බැංකොක් නගරය Ladyboys ගේ පාරාදීසයක් බවට පත්ව තිබේ.සමහර වීටෙක Ladyboys නියම කාන්තාවන්ටත් වඩා සරාගී ,සොදුරු පුද්ගලයන් වේ.


10. Nuntita Khampiranon



පොප් ගායිකාවක් වන Nuntita Khampiranon 29 හැවිරිදිය.Thailand’s Got Talent 2011 තරඟාවලියේදි පිරිමි සහ ගැහැණු කටහඬවලින් ගීත ගැයීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීම ඔස්සේ ඇය එක් රැයකදී ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.ඇය Sony BMG සමාගම සමග ගිවිසුමක් අත්සන් කල අතර ඇගේ පලමු ගීතය වන “Siang Tee Bplian” විශාල ප්‍රසිද්ධියක් දිනා ගන්නා ලදි.




9. Panvilas Mongkol



2012 වසරේ Miss Tiffany’s Universe තරඟාවලියේ ජයග්‍රාහිකාව වූ Panvilas Mongkolඑම වසරේම පැවති Miss International Queen තරඟාවලියේ ලෙස තේරිණි.ඇය නිරූපිකාවක් ලෙස සේවය කරන අතර රූපවාහිනී වැඩසටහන් රැසකද පෙනී සිටියි.වරක් ඇය තම පෙම්වතාගේ සුරතල් බළලා විසිකිරීම නිසා සත්ව හිංසාව යටතේ අපකීර්තියටද පත්විය.




8. Ratrawee Jiraprapakul



Miss Tiffany’s Universe තරඟාවලියේ ජයග්‍රාහිකාව වූ Ratrawee Jiraprapakul , Miss International Queen තරඟාවලියේදී තුන්වැනි ස්ථානය දිනාගන්නා ලදි.




7. Nethnapada Kalyanond



Nethnapada , Miss Tiffany’s Universe ලෙස 2013 වසරේ කිරුළු පැළඳි මුත් 2014 වසරේ පැවති තරඟාවලියට සහභාගීවීමට නොහැකිවිය.නමුත් ඇය 2013 වසරේ පැවති තරඟාවලියේදී Second Runner Up ස්ථානයත් Miss Photogenic සඳහා සම්මානයත් ලබා ගන්නා ලදි.




6. Siripatsorn Atthayakorn



2011 වසරේදී Miss Tiffany’s Universe , Miss International Queen යන තරඟාවලි දෙකෙහිම ජයග්‍රාහිකාව වූයේ Siripatsorn Atthayakorn යි.




5. Tanyarat Jirapatpakon



Miss Tiffany’s Universe 2007, Miss International Queen 2007 යන තරඟාවලි දෙකම ජයග්‍රහණය කල Tanyarat Jirapatpakon , P.C. Air නම් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කලාය.Transsexual ගුවන් සේවිකාවන් සේවයට බඳවා ගත් පළමු තායි ගුවන් සේවය වූයේද එයයි.මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් එය වසා දැමූ පසු ඇය නිරූපිකාවක් සහ රූපලාවන්‍ය නිෂ්පාදන ඉදිරිපත් කරන්නියක් ලෙස සේවය කරයි.




4. Ratchada Krutramet



Ratchada Krutramet යනු Miss Tiffany’s Universe, Miss International Queen ආදී කිසිදු රූපරාජිනී තරඟාවලියක් ජයග්‍රහණය කල කෙනෙක් නොවේ.නමුත් නළුවන් සමග ඇති කරගත් සබදතා ඔස්සේ ඕපාදුප හරහා ප්‍රසිද්ධියක් ලබාගැනීමට සමත්විය.Channel 7 හි Patcharapa Chaichuea නම් නිළියගේ පෙම්වතා සමග සම්බන්ධයක් ඇති කරගැනීමටද මැය උත්සාහ දැරූ බවට චෝදනා එල්ල විය.




3. Purimprud Chaiyakham



Purimprud Chaiyakham යනු වෘත්තීයම විනෝදාස්වාදය සපයන්නියකි. 28 හැවිරිදි ඇය රූපවාහිනී වැඩසටහන් ගණනාවකට සම්බන්ධ වී තිබේ.ඇය Thailand’s Got Talent Season 2 හි අර්ධ අවසන් තරගය දක්වා ඉදිරියට පැමිණි අතර දැනට Alcazar cabaret show performer කෙනෙක් ලෙස සේවය කරයි.




2. Pitchanan Srisawaspakorn



Pitchanan Srisawaspakorn ප්‍රසිද්ධියට පත්වන්නේ Channel 3හි Phasut Banyaem සමග ලිංගික ඇසුරක් පැවැත්වූ බවට පැතිරුණු කටකතාවක් හේතුවෙනි.මෙම පුවත නිසා Phasut Banyaem හට ඇගේ පෙම්වතිය අහිමි වූ අතර Pitchanan Srisawaspakorn හට සඟරාවේ පෙනී සිටීමට අවස්ථාවක් හිමිවිය.




1. Treechada Petcharat



2004 වසරේදී Miss Tiffany’s Universe, Miss International Queen යන තරඟාවලි 2හිම ජයග්‍රාහිකාව වූයේ Treechada Petcharatය.ඇගේ ස්ත්‍රී ලීලාව නියම ස්ත්‍රීන් පවා පරදන තරම්ය.චිත්‍රපට කිහිපයකට පමණක් තම දායකත්වය දක්වා තිබෙන මැය නැගෙනහිර සහ අග්නි දිග ආසියා කලාප වල අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන්නේ ඇගේ සුන්දරත්වය හේතුවෙනි.17 වියේදී ලිංගිකත්වය වෙනස් කරගත් ඇය Miss Tiffany’s Universe, Miss International Queen යන තරඟාවලි ජයග්‍රහණය කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්විය.


Post a Comment

0 Comments