සමුගැනීම



පසුගිය වසරේ අප්‍රේල් මස අරඹා වසරකට වැඩි කාලයක් තිස්සේ ඔබ සමග රැඳී සිටි අසභ්‍ය අඩවිය බ්ලොග් අඩවියට සමුදෙන්නට තීරණය කලෙමි.අසභ්‍ය අඩවිය පැමිණි ගමන් මගේදී සහාය දුන් සහ දිරිගැන්වූ සියලු දෙනාට මාගේ ස්තුතිය පුද කරන්න මෙය අවස්ථාවක් කර ගනිමි.එසේ නම් ඔබ සැමගෙන් සමුගන්න අවසරයි.


Very special thanks go to

Post a Comment

0 Comments