Transgender Drama Movies - 26


Breakfast on Pluto යනු 2005 වසරේ තිරගත වීම ඇරඹූ හාස්‍ය උත්පාදක සිනමා නිර්මාණයකි.තිරරචනය සහ අධ්‍යක්ෂණය Neil Jordan විසිනි.මෙම චිත්‍රපටය Patrick McCabe ගේ Breakfast on Pluto නම් නවකතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.මෙහි  transgender කෙනෙක් ලෙස චරිත නිරූපණය කරන්නේ සිනමා නළු Cillian Murphyය.


Breakfast on Pluto - 2005 Movie Poster


අධ්‍යක්ෂණය:Neil Jordan
නිෂ්පාදනය:Alan Moloney, Neil Jordan, Stephen Woolley
තිරරචනය:Neil Jordan

රංඟනය:Cillian Murphy
Ruth Negga
Liam Neeson
Stephen Rea
Brendan Gleeson

සංගීතය:Anna Jordan
කැමරාකරණය:Declan Quinn
සංස්කරණය:Tony Lawson
බෙදාහැරීම:Sony Pictures Classics, Pathé
නිකුත්කල දිනය:16 November 2005
ධාවන කාලය:129 minutes
රට:United Kingdom, Ireland
භාෂාව:English
ආදායම:$3,942,254







කතා සාරාංශය


ළදරු වයසේදිම Patrick ව ඔහුගේ මව විසින් හැරදමා යයි.ඔහුගේ පියා ඔහුව දරුකමට හදා වඩා ගැනීමට වෙනත් නිවසකට බාර දෙයි.ඔහු නව යොවුන් වියේදී තමන් transgender කෙනෙක් බව වටහා ගනියි.ඉන්පසුව ඔහු තම නම Kitten ලෙස වෙනස් කර ගනියි.තම මව සොයා ගැනීමේ අරමුණත් සහිතව ලන්ඩන් නගරයට එන රොක් සංගීත කණ්ඩායමකට එක් වේ.ඔහු මැජික්කරුවෙකුගේ සහයකයෙක්,ගණිකාවක් සහ නර්ථන ශිල්පියෙක් ලෙස එම කාලයේ කටයුතු කරයි.මේ සියල්ල අතරේ ඔහු තම මව සොයා ගනියිද?



Breakfast on Pluto - 2005  Movie Trailer 




Breakfast on Pluto - 2005  චිත්‍රපටය Online නරඹන්න මෙතනින් යන්න


Breakfast on Pluto - 2005  චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් හෝ මෙතනින් බාගත කරගන්න


Post a Comment

0 Comments