Transgender Drama Movies - 25


Myra Breckinridge යනු 1970 දී තිරගත වීම ඇරඹූ Gore Vidalගේ "Myra Breckinridge" නම් නවකතාව මත පදනම්ව නිර්මාණය වූ ඇමෙරිකානු හාස්‍යමය චිත්‍රපටයකි.චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Michael Sarne විසිනි.John Huston, Mae West , Farrah Fawcett, Rex Reed, Roger Herren, Roger C. Carmel යන නළු නිලියන් මෙහි චරිත නිරූපණය කලහ.


Add caption

අධ්‍යක්ෂණය:Michael Sarne
නිෂ්පාදනය:David Giler, Robert Fryer
තිරරචනය:Michael Sarne, David Giler

රංඟනය:Mae West
John Huston
Raquel Welch
Rex Reed
Farrah Fawcett

සංගීතය:John Phillips
කැමරාකරණය:Richard Moore
සංස්කරණය:Danford B. Greene
බෙදාහැරීම:20th Century Fox
නිකුත්කල දිනය:June 24, 1970
ධාවන කාලය:94 minutes
රට:United States
භාෂාව:English
වියදම:$5.385 million
ආදායම:$4 million (US/ Canada)






කතා සාරාංශය


Myron Breckinridge ඇගේ ලිංගිකත්වය වෙනස් කරගැනීමේ ශල්‍යකර්මය වෙනුවෙන් බලාසිටින විට සුරාවෙන් මත්වූ ශල්‍යවෛද්‍යවරයා ශල්‍යාගාරයට පැමිණේ.ශල්‍යකර්මය සාර්ථකව නිම කර ඇය ස්ත්‍රියක් ලෙස හොලිවුඩ් පුරවරයට යන්නේ Myra නමිනි.ඇය හිදී ඇගේ මාමාට අයත් රංඟ කලා විද්‍යාලයකට යයි.ඇය එහි යන්නේ මාමාගේ බූදලයෙන් භාගයක් ඇයටද අයත් නිසාය.


Myron Breckinridge 1970 - Movie Trailer 




Myron Breckinridge (1970) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න


Post a Comment

0 Comments