අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස සිදු කිරීම ඉන්දියාව තුල නීතියෙන් තහනම්ය.නමුත් ඉන්දියාවෙන් පවා දක්ෂ නිල් චිත්‍රපට නිළියන් බිහිවී තිබේ.die-screaming වෙබ් අඩවිය මගින් පෙළ ගැස්සවූ එදා මෙදාතුර බිහිවූ ඉන්දියානු සම්භවයක් ඇති දක්ෂතම හා ජනප්‍රියතම නිල් චිත්‍රපට නිලියන් 10ක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
1. Leah Jaye
නිල් චිත්‍රපට නිලියක්
Leah Jaye යන නාමය ඇමෙරිකානු නිල් චිත්‍රපට රසිකයන්ට මෙන්ම අපහටද එතරම් හුරුපුරුදු නමක් නොවුවද ඇය ඉන්දීය සම්භවයක් ඇති නිල් චිත්‍රපට නිලියන් අතර ඉහල ස්ථානයක් සිටියි.2006 වසරේදී නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසි ඇය මේවන විට යන ප්‍රවර්ගයේ චිත්‍රපට 100කට පමණ දායක වී තිබේ.
උපන් දිනය: 1986/08/31
2. Priya Rai
නිල් චිත්‍රපට නිලියක්
Priya Rai ඉන්දියාවෙන් බිහිවූ සරාගීම MILF pornstar වන්නේ බව විවාදයක් නැත.(MILF යනු නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ භාවිතා වන වචනයකි.එහි අරුත Mother I'd Like to Fuck යන්නයි. (තමාට වඩා වයසින් අඩු පිරිමින් හා ලිංගිකව එක්වන කාන්තාවක්:බොහෝවිට මෙම කාන්තාවන් වයස අවුරුදු 30-40 අතර වේ.)ඇගේ වෘත්තිය දිවිය අරඹන්නේ 2007 වසරේදීය.මේවන විට ඇයද නිල් චිත්‍රපට 100කට වැඩි ගණනක රඟපා තිබේ.මේ ලියන මොහොත වන විටත් ඇය ක්ෂේත්‍රය තුල සක්‍රියයි.
උපන් දිනය: 1977/12/25
3. Destiny Deville
නිල් චිත්‍රපට නිලියක්
Destiny Deville ඕනෑම ආකාරයේ ඉන්දියානු නිල්චිත්‍රපට නිලියන්ගේ ලැයිස්තුවකට ඇතුලත් කර සිටිය නොහැකි චරිතයක් ලෙස හඳුන්වාදිය හැකිය.2012 වසරේ සිය වෘත්තිය දිවියට විශ්‍රාම දුන් ඈ සමාජ ජාල අඩවි වලින්ද ඉවත්ව තිබුණත් ඇගේ ජනප්‍රියත්වයට නම් එය බාධාවක්ව නොමැත.2004 සිට 2012 දක්වා ඇය hardcore වර්ගයේ නිල් චිත්‍රපට 80කට වැඩි ගණනකට රඟපා තිබිණි.
උපන්දිනය:1985/04/03
4. Sunny Leone
නිල් චිත්‍රපට නිලියක්.අධ්‍යක්ෂකවරියක්
Sunny Leone යනු ලෝකයේ අතිශය ජනප්‍රිය නිල් චිත්‍රපට නිලියක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.2002 වසරේ සිට 2013 වසරේ විශ්‍රාම යන තෙක් ඇය hardcore වර්ගයේ නිල් චිත්‍රපට 60කට ආසන්න සංඛ්‍යාවක රඟපා තිබේ.එසේම ඇගේ Sunlust නම් සමාගම නිෂ්පාදනය කල ඒ හා සමානම චිත්‍රපට සංඛ්‍යාවක් ඇය විසින් අධ්‍යක්ෂණය කර තිබේ.Hardcore වර්ගයේ චිත්‍රපට වලින් ඉවත්ව පසුව ඇය බොලිවුඩ් සිනමාවේ සරාගී නිලියක් ලෙස නමක් දිනා ගන්නා ලදි.
උපන්දිනය:1981/05/13
5. Gaya Patal
නිල් චිත්‍රපට නිලියක්
Gaya Patal ගේ නිල් චිත්‍රපට දිවිය ඇරඹෙන්නේ 2007 වසරේදීය.2010 වසරේ සිය විශ්‍රාම යෑම දක්වා ඇය Hardcore වර්ගයේ චිත්‍රපට 20කට පමණ රංඟනයෙන් දායක වී තිබේ.මෙම ලැයිස්තුවේ සිටින ළාබාලතම නිල් චිත්‍රපට නිළිය නිසා ඇය පෙනී සිට තිබෙන්නේ අතළොස්සක් වූ චිත්‍රපට සංඛ්‍යාවක පමණි.ඇගේ ආකර්ෂණීය පෙනුමත් ලිංගික ජවයත් නිසා ඇය ප්‍රසිද්ධ ඉන්දියානු නිල් චිත්‍රපට නිලියක් ව තිබේ.
උපන්දිනය:1988/07/09
6. Sahara Knite
නිල් චිත්‍රපට නිලියක්
Priya Rai මෙන් Sahara Knite ද ඉන්දියානු MILF නිල් චිත්‍රපට නිලියකි.ඇගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ 2005 වසරේ වන අතර 2011 වසර තෙක් ඇය එම ක්ෂේත්‍රය තුල රැදි සිටියි.නමුත් ඇය තවමත් webcam Model කෙනෙක් ලෙස සක්‍රියව සිටියි.ඇය සතුව විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටින බව මතක් කල යුතුය.
උපන්දිනය:1975/02/04
7. Anjali Kara
නිල් චිත්‍රපට නිලියක්.අධ්‍යක්ෂකවරියක්
Anjali Kara ගේ වෘත්තිය දිවිය ඇරඹෙන්නේ 2003 වසරේදීය.ඇය මේවන විට චිත්‍රපට 30කට ආසන්න සංඛ්‍යාවක රඟපා තිබේ.මැයද Sunny Leone මෙන්ම නිල් චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කර තිබේ.
උපන්දිනය:1982/02/23
8. Jayde Jewel
නිල් චිත්‍රපට නිලියක්
අන්තර්ජාලය ඔස්සේ ජනප්‍රිය වූ පළමු ඉන්දියානු නිල් චිත්‍රපට නිලියන් අතරින් එක් අයෙකි. ඇය 90 දශකයේ අවසන් භාගයේ ඇගේම වැඩිහිටියන්ට පමණක් සීමාවූ වෙබ් අඩවියක් ආරම්භ කරන ලදි.
උපන්දිනය:1976/02/14
9. Rakhee
නිල් චිත්‍රපට නිලියක්
දර්ශන සඳහා ප්‍රසිද්ධියක් ඔසුලන ඉන්දියානු නිල් චිත්‍රපට නිලියකි.ඇය softcore වර්ගයේ චිත්‍රපට සුලු ප්‍රමාණයකට දායක වී තිබේ.මැය අන්තර්ජාලය ඔස්සේ වැඩිපුරම සෙවීමට භාජනය වන සහ ජනප්‍රියතම ඉන්දියානු නිල් චිත්‍රපට නිලියන් අතරින් එක් අයෙකි.











0 Comments