පෞද්ගලික හේතු සහ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය සම්බන්ධ ගැටලුවක් නිසා මාසයක පමණ කාලයක් මෙම බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමට නොහැකි විය.එසේම එම කාල සමයේ අසභ්‍ය අඩවියේ නිල ෆේස්බුක් පිටුවේ (පැරණි ෆේස්බුක් පිටුව > සමලිංගික ද්විලිංගික සහ අන්තර්ලිංගිකයෝ) පාලනයද අප වෙතින් ගිලිහී ගිය අතර ඒ වෙනුවට නව ෆේස්බුක් පිටුවක් අරඹා සියල්ල සම්පුර්ණ කර ගැනීමට තවත් සැලකිය යුතු කාලයක් ගත විය.
![]() |
| Old Facebook Fan Page |
කෙසේ හෝ ඒ සියලු අභියෝග ජය ගෙන යළිත් අසභ්‍ය අඩවිය මුහුණු පොතට එක් කරන්නට හැකිවිය.මීට පෙර සමලිංගික ද්විලිංගික සහ අන්තර්ලිංගිකයෝ නමින් පැවති අසභ්‍ය අඩවියේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ මෙම බ්ලොග් අඩවියේ ඉදිරියේදී පළවන කිසිදු ලිපියක් යාවත්කාලීන නොවන බව කරුණාවෙන් සළකන්න.ඔබ තවමත් රැඳී සිටින්නේ පිටුව සමලිංගික ද්විලිංගික සහ අන්තර්ලිංගිකයෝ සමග නම් ඉක්මණින්ම අපගේ නවතම ෆේස්බුක් පිටුවට එක් වන්න.


0 Comments