අන්තර්ජාලය තුල සැරිසරද්දී දේශීය Transgenders සහ Crossdressers රැසක් මා හට හමුවී තිබේ.කතා බහ කර තිබෙන්නේ ඉන් ස්වල්ප දෙනෙක් සමග පමණි.එහිදී මා හා වඩාත් සුහදශීලීව හැසිරුණු සහ අසභ්‍ය අඩවිය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමට තරම් කාරුණික වූයේ Felona Crossy පමණි.කෙසේ නමුත් අදින් ඇරඹෙන ශ්‍රී ලංකාවේ Transgenders සහ Crossdressers ලිපි පෙළින් මා ඔබ වෙත සමීප කරන්නේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මාදුටු මෙරට වෙසෙන Transgenders සහ Crossdressers(Male Cross-dressers ) කිහිපදෙනෙක් පිළිබඳවයි.මොවුන් සියලුදෙනාම තම සැබෑ අනන්‍යතාවය සඟවාගෙන පෙනීසිටින බව ඔබටත් මටත් පැහැදිලි යැයි මා සිතමි.සමාජයෙන් ඔවුන් වෙත එල්ල විය හැකි පීඩනය මෙයට හේතුවයි.
ශ්‍රී ලංකාවේ Transgenders සහ Crossdressers ලිපි පෙළේ පළමු ලිපිය වෙන් කරන්නේ අතීතයේ සිට මා වඩාත් ප්‍රිය කරන Transgender කෙනෙක් වෙනුවෙනි..Facebook සමාජ ජාල වෙබ් අඩවියට අනුව ඇගේ Neesha De Silva නම ය.අදාල ගිණුමේ සත්‍යය අසත්‍යතාවය කෙසේද යන්න මා නොදනියි.ඇය කෙරෙන් ප්‍රකට වන සුන්දර ස්ත්‍රී පෙනුම දුටු මුල්ම මොහොතේ මා ඇය කෙරෙහි තදින් ආකර්ෂණය කරවන්නට හේතු විය.කෙසේ නමුත් අවාසනාවකට තවමත් මා හට ඇය හා කතාබහ කිරීමට අවස්ථාවක් ලැබී නැත.
Neeshaගේ සුන්දර ඡායාරූප කිහිපයක් හැරෙන්න මා ඇය පිළිබඳ වෙනත් යමක් නොදනියි.ඇය මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට යම් ආකාරයක සම්බන්ධයක් ඇති අයෙක් බව සමහර ඡායාරූප ඔස්සේ උපකල්පනයකට පැමිණිය හැකිය.තවද ඇය Crossdresser කෙනෙක් නොව Transgender කෙනෙක් එනම් LGBT සමාජයේ අයෙක් බවද පෙනේ.
Neeshaගේ සුන්දරත්වය ඡායාරූපවලින් රසවිඳින්න.
අවාසනාව: තවමත් ඇය මගේ ආයාචනයට ප්‍රතිචාර දක්වා නොමැත. :D














































0 Comments