Nessuno è perfetto (ඉංග්‍රීසි බසින් Nobody is perfect )යනු Pasquale Festa Campanile විසින් අධ්‍යක්ෂණය කල ඉතාලියානු හාස්‍යජනක චිත්‍රපටයකි.මෙය වාණිජමයව අතිශය සාර්ථක වූ චිත්‍රපටයකි.Nessuno è perfetto චිත්‍රපටය උපයාගත් මුදල ඉතාලි මුදලින් ලීරා බිලියන 10කි.මෙහි ප්‍රධාන නිළිය වූ Ornella Muti මෙම චිත්‍රපටයේ ඇගේ රංඟනය (හොඳම නිළිය )වෙනුවෙන් Globo d'oro හෙවත් ඉතාලි Golden Globe සම්මානය දිනාගන්නා ලදි.
අධ්‍යක්ෂණය:Pasquale Festa Campanile
නිෂ්පාදනය:Aurelio De Laurentiis
Luigi De Laurentiis
Achille Manzotti
තිරරචනය:Franco Ferrini
Enrico Oldoini
Renato Pozzetto
Bernardino Zapponi
රංඟනය:Renato Pozzetto
Ornella Muti
Lina Volonghi
Felice Andreasi
Massimo Boldi
Gabriele Tinti
සංගීතය:Riz Ortolani
කැමරාකරණය:Alfio Contini
සංස්කරණය:Amedeo Salf
නිකුත්කල දිනය:22 October 1981
ධාවන කාලය:90 min
රට: Italy
භාෂාව:Italian
කතාව
Guerrino යනු කණවැන්දුම් ව්‍යාපාරිකයෙකි.ඔහු Chantal නම් හිටපු පැරෂුට් භටයෙක් හා පෙමින් බැඳේ.Chantal ජර්මන් හමුදාවේ සිට පසුව තම ලිංගිකත්වය වෙනස් කර ගත් transwoman කෙනෙකි.
Nessuno è perfetto 1981 Movie Trailer
මෙම චිත්‍රපටයේ සම්පුර්ණ පිටපතක් සොයාගැනීමට නොහැකිවූ බව කරුණාවෙන් සළකන්න.



0 Comments