පුරුෂ ලිංගය මානව වර්ගයාගේ බෝවීමට අත්‍යාවශ්‍ය අවයවයක් සේම පිරිමියාට ලිංගික සතුට සපයන මූලිකම අවයවයි.පුරුෂ ලිංගය අද්විතීයයි.එසේත් නැතිනම් එය එක් එක් පිරිමියාට අනන්‍ය වේ.හැඩයෙන් ,දිගින් සහ වටප්‍රමාණයෙන් එය විවිධත්වයක් ප්‍රකට කරයි.අද ලිපිය මෙම අද්විතීය අවයවයේ විවිධත්වය පිළිබඳව සංක්ෂිප්තව ඔබව දැනුවත් කිරීම සඳහා වෙන් කරමි.
ශිශ්නයේ හිස - හැඩයේ විවිධත්වය
සෑම ශිශ්නයක්ම හිස අනන්‍ය වන මුත් පොදු හැඩයක් තිබේ.බොහෝමයක් ශිශ්න මෙම හැඩ වලින් එකකට හෝ හොඳින් ගැළපේ.අනෙක්වා මෙම හැඩයන් දෙකක හෝ එකතුවකට සමාන වේ.
1. Standard - සම්මත හැඩය
පහත රූපයේ පෙනෙන පරිදි මෙවැනි ශිශ්න ද්වි වක්‍ර සහ තරමක් උල් ස්වභාවයක් සහිතය.ශිශ්නයක හිස ගැන සිතද්දී බොහෝදෙනෙකුගේ හිත නැඟෙන හැඩය වන්නේ මෙයයි.මෙහි හිස එහි අඟ කෙළවරට වඩා පාදම විශාලය.හිසේ යටි පැත්ත මෘදුලෙස වක්‍රාකාරය.
2. Triangle - ත්‍රිකෝණාකාර හැඩය
මෙහි හිස සම්මත හැඩය(Standard) ගන්නා ශිශ්නයේ හිසට වඩා උල් ස්වභාවයක් ගනියි.මෙහි පාදමේ සිට අඟ දක්වා මෘදු වක්‍ර ස්වරූපයක් තිබේ.මෙම හැඩය සහිත ශිශ්නවල සෘජු ගැට්ටක් සහිතය.මෙහි යටි පැත්ත සම්මත හැඩය සහිත ශිශ්නයකට බෙහෙවින් සමානය.
3. Knob - කුඩුම්බි හැඩය
මෙය සම්මත(Standard) සහ ත්‍රිකෝණාකාර(Triangle) හැඩයන්ට වඩා අතිශයින් වෙනස්ය.මෙය පාදමේ සිට අඟ කෙලවර තෙක් විශාල වක්‍ර ස්වභාවයක් ගනියි.අඟ කෙලවර උල් වූ ස්වභාවයක් නොමැත.යටි පැත්ත වටකුරුය.
4. Helmet - හිස් වැසුම් හැඩය
මෙම හැඩය සම්මත(Standard) හැඩයට සමානය.මෙයද අතිශය වක්‍රාකාරය.පාදමේ වක්‍රය අඟ දක්වා ඉතා තියුණුය.අඟ කෙළවරට යද්දී තරමක් ඇතුලට නැමුණු ස්වභාවයක් තිබේ.අඟ කෙළවර සම්මත හැඩයට වඩා වටකුරුය.යටි පැත්ත අතිශය වක්‍රාකාරය.
5. Bullet - මූනිස්සම් හැඩය
මෙය දික්වු/පැතිරුණු Knob හැඩයක් ගනියි.අඟ කෙළවර Knob හැඩයට වඩා උල් ස්වභාවයක් ගනියි.නමුත් මෙය සම්මත(Standard) හැඩයට වඩා වටකුරුය.යටි පැත්ත වඩා මෘදු වටකුරු වන අතර සම්පුර්ණ හිස උණ්ඩයක හැඩයක් ගනියි.
ශිශ්නයක හිසේ හැඩය කුමක් වුවත් එය විශාලත්වයෙන් විවිධත්වයක්ද සහිතය.පහත රූපය බලන්න.කුඩා(Small) හිසක් ඇති ශිශ්නවල කඳ කොටසේ පළල, හිසේදී නොමැත.සාමාන්‍ය(Normal) හිසක් සහිත ශිශ්නවල කඳේ පළලම, හිසේද තිබේ.එසේම එහි හිස කඳට වඩා සුලු වශයෙන් පළල් විය හැකිය.
විශාල(Large) හිසක් සහිත ශිශ්නවල කඳට වඩා හිස සැලකිය යුතු ලෙස විශාලය.එය මහත දණ්ඩක් මත තැබූ බුබුළකට සමානය.බිම්මල්(Mushroom) හැඩය සහිත ශිශ්නයක කඳට වඩා හිස අතිශය පළල්ය.එය මහත දණ්ඩක් මත තැබූ බිම්මලක් මෙන්ය.
ශිශනයේ දිග
ශිශ්න විවිධ දිග ප්‍රමාණවලින් යුක්තය.එය වර්ගීකරණය පහත වගුවට අනුව සිදුකර තිබේ.මෙය පිලිගත් වර්ගීකරණයක් නොවේ.එක් අයෙකුට අඟල් 7 දිග ශිශ්නයක් දිගු එකක් ලෙස පෙනුනද එය තවකෙකුට අනුව එතරම් දිග නැතිවන්නට පුලුවනි.
ශිශ්නයේ වට ප්‍රමාණය
ශිශ්නවල දිග මෙන්ම වට ප්‍රමාණය අනුවද වර්ගීකරණය කල හැකිය.පහත වගුව බලන්න.දිග සහ වටප්‍රමාණය අනුව මධ්‍යනය දිගක් සහ වට ප්‍රමාණයක් සහිත ශිශ්න 50% පමණ තිබේ.
ශිශ්නවල සාමාන්‍ය විශාලත්වය
ඉහත වර්ගීකරණ දෙකේ සංකලනයක් ඔස්සේ පහත වගුව නිර්මාණය කර තිබේ.

ශිශ්නයේ හිස - ප්‍රමාණය (විශාලත්වය )

0 Comments