Transgender Drama Movies - 21


Different for Girls යනු 1996 වසරේ තිරගත වීම ආරම්භ කල බ්‍රිතාන්‍යය/ප්‍රංශ චිත්‍රපටයකි.මෙහි එන එක් චරිතයක් Transwoman කෙනෙකි.මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය  Richard Spence සහ තිරරචනය Tony Marchant විසිනි. Rupert Graves සහ Steven Mackintosh ප්‍රධාන චරිත දෙකට පණ පොවයි.1996 වසරේ Montreal සිනමා සම්මාන ප්‍රදානෝස්ත්වයේදී සම්මානයක් ලබා ගැනීමට මේ චිත්‍රපටයට හැකි විය.





අධ්‍යක්ෂණය:Richard Spence
නිෂ්පාදනය:John Chapman
Laura Gregory
තිරරචනය:Tony Marchant

රංඟනය:Rupert Graves
Steven Mackintosh
Miriam Margolyes
Saskia Reeves
Charlotte Coleman
Nisha Nayar
Neil Dudgeon
Adrian Rawlins

සංගීතය:Stephen Warbeck
කැමරාකරණය:Sean Van Hales
සංස්කරණය:David Gamble
නිෂ්පාදන සමාගම්:BBC Films
බෙදාහැරීම:First Look International
නිකුත්කල දිනය:12 September 1997
ධාවන කාලය:96 min
රට:United Kingdom,France
භාෂාව:English
ආදායම:$300,645





කතාව


Karl Foyle සහ Paul Prentice යනු 70 දශකයේ දී පාසල් සමයේ හොඳම මිතුරන් දෙදෙනෙකි.නමුත් ඔවුන් දෙදෙනා යළි ලන්ඩන් නගරයේදි හමුවන විට දෙදෙනා එකිනෙකාට බෙහෙවින් වෙනස්ය.දැන් Karl හඳුන්වන්නේ Kim නමින්ය.ඔහු transwoman කෙනෙකි.Kim තම නව කාර්යබහුල ජීවිතය සමග සුකෘත දිවියක් ගත කරමින් සිටියි.නමුත් ඇගේ මිතුරා Paul, සිටින්නේ කිසිදු දියුණුවක් නොලබන රැකියාවකය.ඔහුට තිබෙන හොඳම හැකියාව ඔවුන් දෙදෙනාවම කරදරයක දැමීමය.සුලු සුලු අඩදබර අතරේ ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් බැදේ.එක් රාත්‍රියක රාත්‍රී ආහාරය ගැනීමට Kim, Paulහට තම මහල් නිවාසයට එන්න යැයි ආරාධනයක් කරයි.වෙනදා මෙන් Paul දෙදෙනාවම අනවශ්‍ය කරදරයක පටලවන්න සමත් වේ.ඒ නිසාමට උසාවි යාමට පවා සිදුවේ.තම ආදරවන්තයා වෙනුවෙන් Kim සාක්ෂි දෙයිද?මේ සිද්ධිය නිසා ඔවුන් දෙදෙනාගේ අනාගතය කෙබඳුවේද?







Different for Girls (1996) - Movie Trailer





Different for Girls (1996) Full Movie




Different For Girls (1996) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න



Post a Comment

0 Comments