Tiresia යනු 2003 වසරේදී ප්‍රදර්ශනය ඇරඹූ ප්‍රංශ චිත්‍රපටයකි.මෙය අධ්‍යක්ෂණය කලේ Bertrand Bonello ය.තිරරචනය Bonello සහ Luca Fazzi.විසිනි.මෙම චිත්‍රපටය Tiresias පුරාවෘත්තය පදනම් කරගෙන නිර්මාණය කර තිබේ.පිරිමියෙක් විසින් පැහැරගන්නා Transsexual කෙනෙක්ව කැලයක මැරෙන්නට දමා ගොස් සිටියදී එක්තර පවුලක් විසින් බේරාගෙන අනාගතය දැකිය හැකි ත්‍යාගයක් ලබා දෙයි.චිත්‍රපටයේ ප්‍රධාන චරිත Laurent Lucas, Clara Choveaux, Thiago Telès, Célia Catalifo විසින් නිරූපණය කරති.
![]() |
| Tiresia -2003 Movie Poster |
අධ්‍යක්ෂණය:Bertrand Bonello
තිරරචනය:Bertrand Bonello,Luca Fazzi
රංඟනය:Laurent Lucas
Clara Choveaux
Thiago Telès
Célia Catalifo
සංගීතය:Albin De La Simone,Laurie Markovitch
කැමරාකරණය:Josée Deshaies
සංස්කරණය:Fabrice Rouaud
නිකුත්කල දිනය:20 May 2003 (Cannes)
ධාවන කාලය:115 minutes
රට:France
භාෂාව:France
කතාව
ග්‍රීක මිත්‍යා කතාවලට අනුව Tiresia යනු එකම අවස්ථාවේ ගැහැණියක් මෙන්ම පිරිමියෙක්ද වූ අයෙකි.චිත්‍රපටයේ Tiresia යනු තම සහෝදරයා සමග පැරිසියේ ජීවත්වන බ්‍රසීලියානු transsexual කෙනෙකි.Terranova යනු රසවින්දනයට කැමති අයෙකි.Tiresia සම්බන්ධයෙන් ඔහුගේ සිතේ ඇතිවන කැමැත්ත නිසාම ඔහු ඇයව පැහැරගෙන යයි.කෙසේවෙතත් ක්‍රමානුකූලව හෝමෝන චිකිත්සාව නොලැබීම නිසා Tiresia පිරිමි ස්වරූපයට වෙනස් වෙයි.මින් නොසතුටට පත් Terranova ඇයව අන්ධ කර පිටිසර ප්‍රදේශයක අතරමං කර දමා යයි.ඉන් පසු Anna විසින් ඇයව රැකබලා ගනියි.
Tiresia Movie Trailer
Tiresia - 2003 චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ නරඹන්න මෙතනින් යන්න
Tiresia - 2003 චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න




0 Comments