Let Me Die a Woman යනු 1977 වසරේ නිෂ්පාදිත විසින් අධ්‍යක්ෂණය කල අර්ධ - වාර්තාමය චිත්‍රපටයකි.මෙම චිත්‍රපටයට පදනම්ව ඇත්තේ ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මයි.එලෙස ගැහැණියක් බවට පත් පිරිමියෙක් සමග කෙරෙන සම්මුඛ සාකච්ඡාවක් සහ සමහර සිද්ධීන් නාට්‍යානුසාරයෙන් මෙහිදී රඟදැක්වේ.
![]() |
| Let Me Die a Woman -1977 Movie Poster |
අධ්‍යක්ෂණය:Doris Wishman
නිෂ්පාදනය:Doris Wishman
තිරරචනය:Doris Wishman
රංඟනය:Leslie
Deborah Harten
Lisa Carmelle
Frank Pizzo
Carol Sands
Billy Kelman
Doug Martin
සංගීතය:Thomas Valentino
කැමරාකරණය:João Fernandes
සංස්කරණය:Louis Burdi
නිකුත් කල දිනය:1978
ධාවන කාලය:79mins
රට:United States
භාෂාව:English
කතාව
මෙය වාර්තාමය චිත්‍රපටයක් වන අතර ලිංගිකත්වය වෙනස් කිරීම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් වන Dr.Leo Wollman විසින් ඔහුගේ රෝගීන් කිහිපදෙනෙක් සමග කෙරෙන සම්මුඛ සාකච්ඡාවන් සහ අදාල ශල්‍යකර්මය සිදු කෙරෙන අයුරු නියම අයුරින් පෙන්වන දර්ශන මෙහි අන්තර්ගතය.ප්‍රසිද්ධ trans woman කෙනෙක් වූ Deborah Hartin සමග කරන සම්මුඛ සාකච්ඡාවක්ද මෙහි ඇතුලත් වේ.මෙහි එන එක් සිද්ධියක් වන්නේ ස්ත්‍රියක් බවට පරිවර්තනය වූ පිරිමියෙක් අදාල ශල්‍යකර්මය සිදු කර සිය කෘත්‍රීම යෝනිය සුව වීමටත් ප්‍රථමයෙන් පිරිමියෙක් හා එක්වී යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීමට පටන් ගැනීමයි.
Let Me Die a Woman 1977 Movie Trailer
Let Me Die a Woman - 1977 Full Movie
Let Me Die a Woman -1977 චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න




0 Comments