En Soap ( ඉංග්‍රීසි බසින් : A Soap/Soap) 2006 වසරේදී ප්‍රදර්ශනය කිරීම ආරම්භ කල ඩෙන්මාර්කයේ නිෂ්පාදිත හාස්‍යමය චිත්‍රපටයකි.මෙය අධ්‍යක්ෂණය කලේ Pernille Fischer Christensen විසිනි.A Soap චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවල වන්නේ David Dencik සහ Trine Dyrholm.මෙහි කතාව දිගහැරෙන්නේ රූපලාවන්‍යාගාරයක් හිමිකාරියක් සහ pre-op Transgender Woman කෙනෙක් අතර සම්බන්ධයක් මුල කරගෙනයි.2006 වසරේ බර්ලින් සිනමා සම්මාන උළෙලේදී මෙම චිත්‍රපටය Jury Grand Prix Sliver Bear සහ Best First Feature Film Award යන සම්මානද 2007 වසරේදී Bodil Award සම්මානයද හිමි කරගන්නා ලදි.
![]() |
| A Soap DVD Cover |
අධ්‍යක්ෂණය:Pernille Fischer Christensen
නිෂ්පාදනය:Lars Bredo Rahbek
තිරරචනය:Kim Fupz Aakeson
රංඟනය:Trine Dyrholm
David Dencik
Frank Thiel
Elsebeth Steentoft
Christian Tafdrup
Pauli Ryberg
Jakob Ulrik Lohmann
Claes Bang
සංගීතය:Magnus Jarlbo,Sebastian Oberg
කැමරාකරණය:Erik Molberg Hansen
සංස්කරණය:Asa Mossberg
නිෂ්පාදන සමාගම්:Nimbus Film Zentropa
නිකුත්කල දිනය:April 7, 2006
ධාවන කාලය:104 minutes
රට:Denmark
භාෂාව:Danish
කතාව
Charlotte යනු රූපලාවන්‍යාගාරයක හිමිකාරියකි.ඇය ඇගේ පෙම්වතාගෙන් වෙන්ව ඇගේම වාසස්ථානයකට පැමිණේ. එහිදී ඇගේ අසල්වැසියා වන්නේ Veronica නම් pre-op transgender woman කෙනෙකි.Veronica ගේ ජිවිතය Charlotte ආරක්ෂා කිරීමත්,Veronica,Charlotte ගේ හිටපු පෙම්වතාගෙන් ඇයව ආරක්ෂා කිරීමත් නිසා ඔවුන් දෙදෙනා මිතුරන් බවට පත් වේ.මෙම මිත්‍රත්වය ආදරයකට පෙරළීමත් සමග ඔවුන් දෙදෙනාගේ බැඳීම පුදුම මෙන්ම ව්‍යාකූල එකක් බවට පත් වේ.
A Soap - 2006 Movie Trailer
A Soap (2006) චිත්‍රපටය නරඹන්න මෙතනින් යන්න





0 Comments