අද පටන් වැඩිහිටියන්ට පමණක් සීමාවූ, තෝරාගත් සිනමා නිර්මාණ පෙළක් ඔබලාගේ රස වින්දනය වෙනුවෙන් ගෙන එන්නට මා තීරණය කෙලෙමි.ඒ අනුව පළමු ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ 2013 වසරේ ප්‍රදර්ශනය ආරම්භ වූ Don Jon නම් චිත්‍රපටයයි.මෙය ගෘංගාරාත්මක හාස්‍යමය චිත්‍රපටයකි.අධ්‍යක්ෂණය සහ තිරරචනය Joseph Gordon-Levitt විසිනි.නිෂ්පාදනය Ram Bergman සහ Nicolas Chartier විසිනි.නළු නිළියන් ලෙස Gordon-Levitt, Scarlett Johansson, Julianne Moore, with Rob Brown, Glenne Headly, Brie Larson, Tony Danza ආදී රංඟනයේ යෙදේ.
![]() |
| Don Jon (2013) Movie Poster |
අධ්‍යක්ෂණය:Joseph Gordon-Levitt
නිෂ්පාදනය:Ram Bergman
තිරරචනය:Joseph Gordon-Levitt
රංඟනය:Joseph Gordon-Levitt
Scarlett Johansson
Julianne Moore
Rob Brown
Glenne Headly
Brie Larson
Tony Danza
සංගීතය:Nathan Johnson
කැමරාකරණය:Thomas Kloss
සංස්කරණය:Lauren Zuckerman
නිෂ්පාදන සමාගම්:Voltage Pictures, HitRecord Films, Ram Bergman Productions
බෙදාහැරීම:Relativity Media
නිකුත්කල දිනය:January 18, 2013 (Sundance), September 27, 2013 (United States)
ධාවන කාලය:90 minutes
රට:United States
භාෂාව:English
වියදම:$3 million
ආදායම:$30.5 million
කතාව
Jon Martello යනු ස්ත්‍රී ලෝලියෙකි.සමාජ ශාලාවක් සේවය කරන ඔහු ස්ත්‍රීයක් තම වසඟයට ගැනීමේ දක්ෂයෙකි.ඒ නිසාම ඔහුගේ මිතුරන් ඔහුව හඳුන්වන්නේ Don Jon නමිනි.කාන්තාවක් රැසක් සමග එක්වුවත් ඔහු තුල අත්හැරිය නොහැකි පුරුද්දක් තිබේ.ඒ අසභ්‍ය වීඩියෝ/නිල් චිත්‍රපට නැරඹීමත් ඒ අතරතුර ස්වයං වින්දනයේ යෙදීමත්ය.දිනක් සමාජශාලාවේදි හමුවන තරුණියක් හා ඔහු ආදරයෙන් බැදේ.නමුත් එම බැදීම විවාහයක් දක්වා ගෙනයන්නට ඔහුට හැකියාවක් නොලැබෙන්නේ ඔහු නිල් චිත්‍රපටවලට ඇබ්බැහි වූවෙක් බව ඇයට හෙළිවීම නිසාය.අවසානයේ දෙදෙනා වෙන්වේ.ඒ අතරතුරදීම ඔහුට විවාහක කාන්තාවක් හමුවේ.නමුත් ඇය ඔහුගේ මානසිකත්වය හොඳින් තේරුම් ගනියි.ඔවුන් දෙදෙනා එකිනෙකා ගැන මනා අවබෝධයක් ලබා ගැනීම නිසා Jon හට අවශ්‍යව තිබු ආදරය ලැබේ.
Don Jon -2013 Movie Trailer
Don Jon (2013) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න
Don Jon (2013) චිත්‍රපටයේ සිංහල උපසිරැසි baiscopelk වෙබ් අඩවියෙන් ලබාගන්න





0 Comments