Transgender Drama Movies - 9


The Adventures of Priscilla, Queen of the Desert යනු 1994 වසරේ තිරගත වූ Stephan Elliott විසින් ලියා අධ්‍යක්ෂණය කල ඕස්ට්‍රේලියානු හාස්‍යමය චිත්‍රපටයකි.මෙහි කතාව  drag queen දෙදෙනෙක් සහ transsexual woman කෙනෙක්ගේ චාරිකාවක් ඔස්සේ දිගහැරේ.මෙය විශාල වශයෙන් ධනාත්මක විචාරයන් ලැබූ චිත්‍රපටයක් මෙන්ම 67 වන ඇකඩමි සම්මාන උලෙලේදී හොඳම ඇඳුම් විලාසිතාවට හිමි සම්මානය හිමි කර ගැනීමටද සමත් විය.



අධ්‍යක්ෂණය:Stephan Elliott
නිෂ්පාදනය:Michael Hamlyn, Al Clark
තිරරචනය:Stephan Elliott

රංඟනය:Terence Stamp
Hugo Weaving
Guy Pearce
Bill Hunter

සංගීතය:Guy Gross
කැමරාකරණය:Brian J. Breheny
සංස්කරණය:Sue Blainey
බෙදාහැරීම:PolyGram Filmed Entertainment
Specific Films
නිකුත්කල දිනය:10 August 1994 (United States), 8 September 1994 (Australia)
ධාවන කාලය:103 minutes
රට:Australia
භාෂාව:English
වියදම:A$1,884,200 (US$2 million)
ආදායම:$29,679,915





කතාව


Drag queen කෙනෙක් වන Anthony ඔහුගේ රංඟනය මහා මාර්ගයේ සිදු කිරීමට එකඟ වේ.ඒ සඳහා ඔහු තමන්ගේ මිතුරු Cross-dresserකෙනෙක් වන Adam සහ Transsexual කෙනෙක් වන Bernadette හට ආරාධනා කරයි.ඔවුන් වර්ණවත් බස් රථයක් ඊට තෝරා ගනියි.එය  "Priscilla" නමින් නම් කරයි.පසුව ඔවුන් තිදෙනා ඕස්ට්‍රේලියානු කාන්තාර ඔස්සේ සංචාරය කරමින් සමලිංගිකයන්ට වෛර කරන ඔවුන් කෙරෙහි බියෙන් සහ පිළිකුලෙන් පසුවන්නන්ට සහ හමුවන අනෙකුත් ජනයාට තම රංඟනයන් ඉදිරිපත් කරයි.නමුත් මෙම කාර්යය සිදු කරන්නට නියම හේතුව අනෙක් දෙදෙනා දැන ගන්නා අතර එය ඔවුන්ගේ මිත්‍රත්වයට මෙන්ම රංඟනයටද තර්ජනයක් වේ.




The Adventures of Priscilla, Queen of the Desert 1994 - Movie Trailer 





The Adventures of Priscilla, Queen of the Desert (1994 ) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න (DVDRip )


Post a Comment

0 Comments