All About My Mother යනු 1999 වසරේදී තිරගත වූ ස්පාඤ්ඤ හාස්‍යජනක චිත්‍රපටයකි.මෙය අධ්‍යක්ෂණ කලේ Pedro Almodóvar විසිනි.All About My Mother චිත්‍රපටය ඒඩ්ස්,සමලිංගිකත්වය, transsexualism සහ existentialism යන සංකීර්ණ දේ පිළිබඳව කතා කරයි.
![]() |
| All About My Mother - Movie Poster |
අධ්‍යක්ෂණය:Pedro Almodóvar
නිෂ්පාදනය:Agustín Almodóvar,Michel Ruben
තිරරචනය:Pedro Almodóvar
රංඟනය:Cecilia Roth
Marisa Paredes
Antonia San Juan
Penélope Cruz
Candela Peña
සංගීතය:Alberto Iglesias
කැමරාකරණය: Affonso Beato
සංස්කරණය:José Salcedo
බෙදාහැරීම:Warner Sogefilms (Spain),Pathé (France),Sony Pictures Classics
නිකුත්කල දිනය:16 April 1999 (Spain),19 May 1999 (France)
ධාවන කාලය:104 minutes,101 minutes[1] (US cut)
රට:ස්පාඤ්ඤය
භාෂාව:Spanish,Catalan,English
වියදම:$4,989,091
ආදායම:$67,872,296
කථාව
All About My Mother චිත්‍රපටය දිගහැරෙන්නේ Manuela නම් ආර්ජන්ටියානු හෙදියක් සහ ලේඛකයෙක් බවට පත්වන්නට අවශ්‍යතාවයකින් පසුවන ඔහුගේ පුත්‍රයා(Esteban) වටාය.Esteban අනතුරකින් මිය යෑමෙන් පසු transvestite කෙනෙක් වන තම පුත්‍රයාගේ පියා වන Lola සොයා යෑම තීරණය කරයි.Lolaට දාව තමන්ට පුත්‍රයෙක් සිටි බව Manuela ,තම transvestite සැමියාට කියා තිබුණේ නැත.තවද තම මිය පුත්‍රයාට transvestite පියෙක් සිටින බවත් ඇය පුත්‍රයාත් රහසක්ව තබාගෙන සිටියාය.
All About My Mother - Movie Trailer
All About My Mother චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න



0 Comments