Transgender Drama Movies - 13


2004 වසරේදී නිකුත් කල Agnes and His Brothers චිත්‍රපටය ජර්මන් භාෂාවෙන් "Agnes und seine Brüder" ලෙස හඳුන්වයි.මෙහි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කලේ Oskar Roehler ය.චිත්‍රපටය දිගහැරෙන්නේ සහෝදරයන් තිදෙනෙක් වටාය.


Agnes and His Brothers (2004) Movie Poster


අධ්‍යක්ෂණය:Oskar Roehler
නිෂ්පාදනය:Stefan Arndt
තිරරචනය:Oskar Roehler

රංඟනය:Martin Weiß
Moritz Bleibtreu
Herbert Knaup
Katja Riemann
Tom Schilling

සංගීතය:Martin Todsharow
කැමරාකරණය:Carl-Friedrich Koschnick
සංස්කරණය:Juliane Lorenz,Simone Hofmann
බෙදාහැරීම:X Filme Creativ Pool GmbH
නිකුත්කල දිනය:14 October 2004 - Germany
ධාවන කාලය:115 minutes
රට:Germany
භාෂාව:German






කතාව


මෙම චිත්‍රපටය කේන්ද්‍රගත වන්නේ එකිනෙකාට අතිශයයෙන් වෙනස් වූ ,සතුට සොයන සහෝදරයන් තිදෙනෙකු වෙතටයි.Hans-Jörg යනු ලාබාල සිසුන්ට ඇලුම් කරන කම්සැපයට ඇලුණු පුස්තකාලාධිපති කෙනෙකි.Werner යනු සාර්ථක දේශපාලනඥයෙක් වුවත් ඔහුගේ පවුල් ජීවිතය එතරම් සාර්ථක නොමැත.Agnes යනු  transsexual කෙනෙකි.ඇය රාත්‍රී සමාජශාලාවක් මේස මත නර්ථනයේ යෙදෙන්නියකි.මේ සහෝදරයන් තිදෙනාටම පොදු වූ එක් දෙයක් ඇත, ඒ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ඇති ආශාවයි.


Agnes and his Brothers Trailer



Agnes and his Brothers (2004) චිත්‍රපටයේ නැරඹිය හැකි පිටපතක් සොයාගැනීමට නොහැකිවුබව කරුණාවෙන් සළකන්න.

Post a Comment

0 Comments