Transgender Drama Movies - 11


Hedwig and the Angry Inch  2001 වසරේ තිරගත වීම ඇරඹූ ඇමෙරිකානු සංගීතමය හාස්‍යමය චිත්‍රපටයකි.චිත්‍රපටයේ නමින් නැගෙනහිර ජර්මනියේ තිබෙන වේදිකා සංගීත කණ්ඩායමක සිටින transgender ගායකයෙක් පිළිබඳව මෙම චිත්‍රපටයෙන් කියවේ.මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ එහි ප්‍රධාන චරිතයටද පණපොවන John Cameron Mitchell ය.සංගීතය සහ පද රචනා  Stephen Trask විසිනි.2001 වසරේදී මෙය Sundance සිනමා සම්මාන උලෙලේදී හොඳම අධ්‍යක්ෂණය සදහා සම්මානය සහ ප්‍රේක්ෂක සම්මානය දිනා ගන්නා ලදි.


Hedwig and the Angry Inch  2001 - Movie Trailer


අධ්‍යක්ෂණය:John Cameron Mitchell
නිෂ්පාදනය:Christine Vachon
තිරරචනය:John Cameron Mitchell,Stephen Trask

රංඟනය:John Cameron Mitchell
Miriam Shor
Stephen Trask
Andrea Martin
Michael Pitt

සංගීතය:Stephen Trask
කැමරාකරණය:Frank G. DeMarco
සංස්කරණය:Andrew Marcus
බෙදාහැරීම:Fine Line Features,New Line Cinema
නිකුත්කල දිනය:July 20, 2001
ධාවන කාලය:92 minutes
රට:United States
භාෂාව:English,German
වියදම:$6 million
ආදායම:$3,644,200





කතාව


Hedwig, Hansel යන නමින්  පිරිමි ළමයෙක් ලෙස උපත ලබන්නේ නැගෙනහිර බර්ලිනයේය.ඔහු පසුව ඇමෙරිකානු සෙබලෙක් හා ආදරයෙන් බැදේ.Hedwig ,තම ආදරය වෙනුවෙන් ලිංගිකත්වයත් වෙනස් කරන්නේ තම පෙම්වතා හා විවාහ වී බටහිර ජර්මනියට පැන යාමටයි.නමුත් අවාසනාවන්ත ලෙස සියල්ල සිතූ පරිදි සිදු නොවේ.වසරකට පසු තම රොක් සංගීත කණ්ඩායම සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක යෙදෙන Hedwig ,තම ජීවිත කතාව දිග හරියි.



 Hedwig and the Angry inch 2001 - Movie Trailer 




 Hedwig and the Angry inch 2001 චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න




Post a Comment

0 Comments