Transgender Drama Movies - 10


Better Than Chocolate යනු 1999 දී ප්‍රදර්ශනය ආරම්භ කල කැනඩාවේ  වෑන්කුවර් හිදී නිර්මාණය කල හාස්‍යමය සහ ගෘංගාරාත්මය සිනමා නිර්මාණයකි.මෙය අධ්‍යක්ෂණය කලේ Anne Wheeler විසිනි.ලොව පුරා විවිධ සිනමා උලෙලවලදී සම්මාන රැසක් හිමි කරගැනීමට මෙම චිත්‍රපටය සමත්ව තිබේ.


Better Than Chocolate (1999) Movie Poster 


අධ්‍යක්ෂණය:Anne Wheeler
නිෂ්පාදනය:Sharon McGowan,Peggy Thompson
තිරරචනය:Peggy Thompson

රංඟනය:Wendy Crewson
Karyn Dwyer
Christina Cox

සංගීතය:Graeme Coleman
කැමරාකරණය:Gregory Middleton
සංස්කරණය:Alison Grace
බෙදාහැරීම:Motion International Trimark Pictures
නිකුත්කල දිනය:February 14, 1999
ධාවන කාලය:102 mins
රට:Canada
භාෂාව:English





කතාව


තරුණ ආකර්ෂණීය ස්ත්‍රී සමලිංගිකයන් දෙදෙනෙක් වන Maggie සහ Kim වෑන්කුවර් නගරයේදී මුණ ගැසේ.ඔවුන් දෙදෙනා අතර ආදරයක් ඇති වේ.පසුව දෙදෙනා එකට ජීවත්වේ.ඒ අතර Maggieගේ මව වන Lila දික්කසාද වී වෑන්කුවර් වෙත පැමිණ පවුලේ අනෙක් අය හා එක්වේ.ඒ ආසන්නයේදීම ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මයක් සිදු කර ගන්න සුදානමින් සිටින කෙනෙක් වන Judy,Lila සමග මිත්‍ර වේ.මධ්‍යස්ථ අයෙක් වන Lila,Maggie සහ Judy ඔවුන්ගේ නානප්‍රකාර මිතුරන්ගෙන් සමන්විත කණ්ඩායම ගැන සත්‍යය දැන ගනියි.


Better Than Chocolate 1999 - Movie Trailer 




Better Than Chocolate 1999 සම්පුර්ණ චිත්‍රපටය ඔස්සේ නරඹන්න මෙතතින්  යන්න




Better Than Chocolate 1999 චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න

Post a Comment

0 Comments