Glen or Glenda යනු 1953 වසරේ නිකුත් කල exploitation වර්ගයේ චිත්‍රපටයකි.මෙය අධ්‍යක්ෂණය තිරරචනය Ed Wood විසින් සිදුකල අතර ඔහු එහි ප්‍රධාන චරිතයටද පණ පොවයි.Glen or Glenda චිත්‍රපටයේ නම වූවාට එහි පටන්ගැන්මේ දී I Changed My Sex! නමින් හඳුන්වා දෙයි.මෙය cross-dressing සහ transsexuality පිළිබඳව docudrama හෙවත් වාර්තාමය නාටකයකි.ස්වභාවයෙන්ම මෙය අර්ධ-ස්වයං රචනයකි.මෙම චිත්‍රපටය ඉතිහාසය තුල නරකම චිත්‍රපටයක් ලෙසත් හැඳින්වේ.
![]() |
| Movie Poster |
අධ්‍යක්ෂණය:Ed Wood
නිෂ්පාදනය:George Weiss
තිරරචනය:Ed Wood
රංඟනය:Bela Lugosi
Ed Wood (as Daniel Davis)
Dolores Fuller
Lyle Talbot
"Tommy" Haynes
කථිකයා(පොතේගුරු ):Timothy Farrell
සංගීතය:William Lava
කැමරාකරණය:William C. Thompson
සංස්කරණය:Bud Schelling
බෙදාහැරීම:Columbia Classics
නිකුත්කල දිනය:1953
ධාවන කාලය:65 minutes, 71 minutes (1982 reissue)
රට:United States
භාෂාව:English
වියදම:$20,000
![]() |
| Ed Wood Glen / Glenda ලෙස චිත්‍රපටයේදී |
Glen or Glenda 1953 - Movie Trailer
Glen or Glenda 1953 - සම්පුර්ණ චිත්‍රපටය




0 Comments