නව වසරේදී අපි හමුවන්නේ "Transgender නාට්‍ය සහ චිත්‍රපට"ලිපි පෙලේ 4 වන ලිපියත් සමගයි.අද අප කතා කරන්නේ Ma vie en rose (ඉංග්‍රීසි පරිවර්තනය - My Life in Pink) නම් බෙල්ජියම් චිත්‍රපටය පිළිබඳවයි.මෙය 1997 දී නිෂ්පාදනය කල විසින් Alain Berliner අධ්‍යක්ෂණය කල චිත්‍රපටයකි.ගැහැණු දරුවෙක් ලෙස ජීවත්වීමට උත්සාහ කරන Ludovic නම් පිරිමි දරුවෙක්(male-crossdresser) මෙම චිත්‍රපටයේ කතාවට තේමා වී තිබේ.එම දරුවාගේ විරුද්ධ ලිංගිකයෙක් ලෙස ජීවත් වීමේ ආශාව සමග අරගලයක යෙදෙන ඔහුගේ පවුල සම්බන්ධයෙන් මෙම චිත්‍රපටයෙන් විස්තර කරයි.
අධ්‍යක්ෂණය:Alain Berliner
නිෂ්පාදනය:Carole Scotta
තිර පිටපත:Alain Berliner,Chris Vander Stappen
රංඟනය:Georges Du Fresne
Michèle Laroque
Jean-Philippe Écoffey
Hélène Vincent
Daniel Hanssens
Laurence Bibot
Jean-François Gallotte
Julien Rivière
Gregory Diallo
Erik Cazals De Fabel
Cristine Barget
Delphine Cadet
Raphaelle Santini
Marine Jolivet
Anne Coesens
Vincent Grass
සංගීතය:Dominique Dalcan,Zazie
කැමරාකරණය:Yves Cape
සංස්කරණය:Sandrine Deegen
නිෂ්පාදන සමාගම්:Canal+,Eurimages,CNC,TF1 Films Production
බෙදා හැරීම:Haut et Court (France),Sony Pictures Classics (US)
නිකුත් කල දිනය:28 May 1997 (France),24 October 1997 (United Kingdom)
ධාවන කාලය:89 minutes
රට:France,Belgium,United Kingdom
භාෂාව:French
වියදම:$3,200,000
ආදායම:$7,108,616
![]() |
| Ma vie en rose චිත්‍රපටයට ලැබුණු සම්මාන |
කතාව
මෙම චිත්‍රපටය හොඳම විදේශීය චිත්‍රපටයට හිමි Golden Globe සම්මානය සහ Karlovy Vary ජාත්‍යන්තර සිනමා උලෙලේදී Crystal Globe සම්මානය හිමි කරගෙන තිබේ.
![]() |
| Ludovic "Ludo" Fabre ලෙස චිත්‍රපටයේ Male-Cross dresser චරිතය නිරූපණය කල Georges Du Fresne |
Ma Vie En Rose / My Life in Pink (1997) - Movie Trailer
Ma Vie En Rose / My Life in Pink (1997) ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න





0 Comments