Transgender Drama Movies - 5


The Skin I Live In යනු 2001 වසරේ නිකුත් කල ස්පාඤ්ඤය චිත්‍රපටයකි.මෙහි පිටපත සහ අධ්‍යක්ෂණය Pedro Almodóvar විසින් වන අතර  Antonio Banderas, Elena Anaya, Marisa Paredes, Jan Cornet,Roberto Álamo ආදීන් රංඟනයෙන් දායක වී තිබේ.The Skin I Live In සිනමා නිර්මාණයට Thierry Jonquet ගේ Mygale නම් නවකතාව පදනම් වී තිබේ.මෙම චිත්‍රපටය 2011 වසරේදී 64 වන Cannes සිනමා සම්මාන උළෙල නියෝජනය කල අතර "ඉංග්‍රීසි නොවන හොඳම චිත්‍රපටයට" හිමි සම්මානය 65 වන British Academy සිනමා සම්මාන උළෙලේදී හිමි කරගන්නා ලදි.




අධ්‍යක්ෂණය:Pedro Almodóvar
නිෂ්පාදනය:Agustín Almodóvar Pedro Almodóvar
තිර රචනය:Pedro Almodóvar
රංඟනය:Antonio Banderas
Elena Anaya
Marisa Paredes
Jan Cornet
Roberto Álamo

සංගීතය:Alberto Iglesias
කැමරාකරණය:José Luis Alcaine
සංස්කරණය:José Salcedo
නිෂ්පාදන සමාගම්:El Deseo S.A.
බෙදා හැරීම:Warners España
නිකුත් කල දිනය:19 May 2011 (Cannes),2 September 2011 (Spain)
ධාවන  කාලය:120 minutes
රට:Spain
භාෂාව:Spanish
වියදම:$13,516,393
ආදායම:$30,842,353




කතාව


රොබට් අති දක්ෂ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකි.ඔහු හානි නොවන ආකාරයේ කෘත්‍රිම සමක් නිර්මාණය කරයි.එය පරික්ෂාවට භාජනය කිරීමට Vicente නම් තැනැත්තාව පැහැර ගනියි.පසුව ඔහු Vicente ලිංගිකත්වය වෙනස් කරන සැත්කමකට භාජනය කරයි.වසර 6ක් තිස්සේ රඳවාගෙන සිටින Vicente රොබට් ක්‍රමයෙන් Vera හෙවත් රොබට් ගේ පෙර බිරිඳගේ ස්වරූපයට සමාන කාන්තාවක් බවට වෙනස් කරයි.Vera රැකබලා ගැනීමට Marilia නම් කාන්තාවක් පැමිණේ.තමන් වසර 6ක් තිස්සේ සිර කරගෙන සිටින බව දැන ගන්නා Vera ඉන් පළායයි.


The Skin I Live In චිත්‍රපටයේ Trailer: 





සම්පුර්ණ චිත්‍රපටය මෙතනින් බලන්න

ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න

Post a Comment

0 Comments