18 හැවිරිදි Stas Fedyanin ස්ත්‍රී සහ පුරුෂ ලක්ෂණ (Androgynous)සහිත රුසියානු නිරූපකයෙකි.අඩි 6යි අඟල් 2ක් උස ඔහු කාන්තාවන්ගේ ආකර්ෂණයට ලක්වූ අයෙක් බව ඔහුම ප්‍රකාශ කරයි.ඔහුගේ අසාමාන්‍ය පෙනුම නිසාම කාන්තාවන් ඔහුව හමුවන්න විශාල උනන්දුවක් දක්වන බවද වාර්තා වේ.
"මම අඟල් 8ක් පමණ උස අඩි සහිත පාවහන් පාවිච්චි කරන්න පුරුදු වුනේ නිරූපිකාවන් ඒවා පැළඳෙගෙන ඇවිදින අයුරු නරඹාය.තවද මම නාන ඇඳුම් හෝ යට ඇඳුම් යොදාගෙන නිරූපණයන් ඉදිරිපත් කිරීමේදී මගේ ශිශ්නය ඇතුලට නවා ගන්නවා." Fedyanin කියා සිටියි.
"අනෙකුත් පිරිමි මෙන්ම මමත් සුන්දර ස්ත්‍රීන් සමග වැඩ කරන්න සතුටුයි .මම ස්ත්‍රියක් ලෙස ඇඳීම පැළඳීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ.මම ආස මහත ගෑණු ළමුන්ටයි." Fedyanin කීවේය.
Fedyanin තම ස්ත්‍රී පෙනුම පවත්වා ගැනීමට ව්‍යායාම කිරීම නවතා තිබේ.ඔහු කාන්තා නාන ඇඳුම් පාවිච්චි කරමින් පිරිමිගේ අවධානය යොමුකරවා ගනියි.ඔහු සාමාන්‍ය පිරිමියෙක් ලෙස පාපන්දු ක්‍රීඩා කිරීම ,බියර් පානය කිරීම සහ යහළුවන් සමග කල් යැවීම සිදු කරයි.
Stas Fedyanin ගේ ඡායාරූප කිහිපයක්











0 Comments