දින කිහිපයක විරාමයකින් පසුව නැවතත් මා ඔබ හමුවට එන්නේ අසභ්‍ය අඩවිය සමග රැදී සිටින Cross-Dressers / Transgenders / Transsexual ප්‍රජාවගේ විනෝදාස්වාදය උදෙසා චිත්‍රපට කිහිපයක්ද රැගෙනයි.අසභ්‍ය අඩවිය ඇරඹුණේ CD/TG/TS සහ Third Gender සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමටයි.කෙසේනමුත් පසුකාලයේ එම මූලික අරමුණෙන් ඈත්ව වෙනත් මාතෘකා වෙනුවෙන්ද වැඩි ඉඩක් අසභ්‍ය අඩවිය තුල වෙන්විය.අද පටන් CD/TG/TS වෙනුවෙන් යළිත් ලිපි රැසක් ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තුවෙන් සිටිමි.
Transamerica ( 2005 )
Transamerica යනු 2005 වසරේදී නිකුත් වූ හාස්‍යමය-නාට්‍යමය චිත්‍රපටයකි.එය නිෂ්පාදනය කලේ IFC Films සහ The Weinstein Company සමාගම් විසිනි.මෙම චිත්‍රපටයට තේමා වන්නේ දිගු කාලයක් තිස්සේ නොදුටු තම පුත්‍රයා සමග සංචාරයක යෙදෙන Transgender ගැහැණියකි.මෙම චිත්‍රපටයේ Transgender ගැහැණිය ලෙස චරිත නිරූපණය කල Felicity Huffman නම් නිලිය Academy සම්මානයට නිර්දේශ වු අතර Golden Globe සම්මානය දිනා ගැනීමට සමත් විය.
අධ්‍යක්ෂණය: Duncan Tucker
නිෂ්පාදනය: William H. Macy
පිටපත: Duncan Tucker,William H. Macy
රංඟනය: Felicity Huffman
Kevin Zegers
Graham Greene
Fionnula Flanagan
Burt Young
Carrie Preston
Elizabeth Peña
සංගීතය: David Mansfield
සංස්කරණය: Pam Wise
කැමරාකරණය: Stephen Kazmierski
බෙදාහැරීම: The Weinstein Company
නිකුත් කල දිනය: February 14, 2005 (Berlinale)
December 2, 2005 (United States)
ධාවන කාලය: 103 minutes
රට: United States
භාෂාව: English
වියදම: $1 million
වාර්තාව: $15,151,744
Transamerica (2005) - Movie Trailer
Transamerica (2005) සම්පුර්ණ චිත්‍රපටය
transamerica චිත්‍රපටයේ ප්‍රධාන නළුවා-Kevin Zegers සහ ප්‍රධාන නිලිය-felicity huffman |
Felicity Huffman , Bree ලෙසත් Kevin Zegers,Toby ලෙසත් චිත්‍රපටයේ රංඟනයේ යෙදෙන අවස්ථාවක් |
Transamerica චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න