"Transgender නාට්‍ය සහ චිත්‍රපට"ලිපි පෙලේ තුන්වැන්න ලෙස අද ඔබ වෙත ගෙන එන්නේ Remember Me in Red නම් කෙටි චිත්‍රපටයයි.මෙය 2010 වසරේදී නිකුත් කරන ලද්දකි.මිය ගිය තම transgender මිතුරා/මිතුරියගේ සිරුර කාන්තාවක් ලෙස භූමදාන කිරීමේ අභියෝගයට මුහුණ දෙන Transwoman කෙනෙක් වටා ගෙතුනු කතාවක් මෙම සිනමා පටයට තේමා වී තිබේ
අධ්‍යක්ෂණය: Hector Ceballos
තිර පිටපත: Hector Ceballos
සංගීතය: Luigie Gonzalez
රංඟනය: Alex Castillo
Tina D'Marco
Kenya Kenya
Mariana Marroquin
Maria Roman
Mario Z.
Angel Zermen
නිකුත් කල දිනය: June 19, 2010 (USA)
ධාවන කාලය: 16 minutes
කථාව
Maria Roman
Remember Me in Red චිත්‍රපටයේ Alma Flora නම් චරිතයට පණපොවන මැය ප්‍රසිද්ධ Transgender ක්‍රියාකාරිනියක් ලෙසද කටයුතු කරයි.ඇය රංඟනයෙන් දායක නිර්මාණ මෙතනින් බලන්න.
Maria Roman |
Remember me in Red 2010 - Trailer
Remember me in Red 2010 චිත්‍රපටයේ නිල වෙබ් අඩවිය- www.remembermeinred.com
0 Comments