අසභ්‍ය අඩවිය ඔස්සේ ඔබ වෙත ගෙන එන "Transgender නාට්‍ය සහ චිත්‍රපට" ලිපි පෙලේ දෙවැන්න මෙයයි.අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ 1992 වසරේදී නිකුත් කල The Crying Game නම් සිනමා නිර්මාණයයි.The Crying Game යනු බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත චිත්‍රපටයක් වන අතර Neli Jordan විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද්දකි.
ප්‍රධාන චරිත
IRA සංවිධානයේ සාමාජිකයෙක් ලෙස Fergus - Stephen Rea
Jody - Forest Whitaker
Jody ගේ මිතුරිය Dil - Jaye Davidson
Jude - Miranda Richardson
Maguire - Andrian Dunbar
අධ්‍යක්ෂණය: Neil Jordan
නිෂ්පාදනය: Stephen Woolley
පිටපත: Neil Jordan
රංඟනය: Stephen Rea
Miranda Richardson
Jaye Davidson
Forest Whitaker
සංගීතය: Anne Dudley
කැමරාකරණය: Ian Wilson
සංස්කරණය: Kant Pan
නිෂ්පාදන සමාගම: Palace Pictures
Channel Four Films
British Screen
බෙදාහැරීම: Miramax Films (US)
නිකුත් කල දිනය: 18 September 1992 (TIFF)
30 October 1992 (UK)
ධාවන කාලය: 111 minutes
රට: United Kingdom
භාෂාව: English
වියදම: £2.3 million($3.6 million)
Box Office වාර්තාව: $62,548,947 (US) £2,024,829 (UK)
සාරාංශය
Jaye Davidson
Jaye Davidson යනු The Crying Game චිත්‍රපටයේ Dil නමින් TransWoman කෙනෙකුගේ චරිතයට පණ පෙවූ නළුවාය.ඔහු 1968 මාර්තු මස 21 උපන් බ්‍රිතාන්‍ය - ඇමෙරිකන් නිරූපකයෙක් සහ නළුවෙක්ද වේ.ඔහු නලුවෙක් ලෙස සැලකිය යුතු ජනප්‍රියත්වයක් ලැබූ අයෙක් නොවේ.ඔහුගේ සුවිශේෂීත්වය වන්නේ පුරුෂ-ස්ත්‍රී ගති මිශ්‍රව තිබීමයි.
Jaye Davidson |
Jaye Davidson , The Crying Game චිත්‍රපටයේ රංඟනයේ යෙදෙන අවස්ථාවක් |
The Crying Game චිත්‍රපටයේ අවස්ථාවක්(වම්පස Jaye Davidson ) |
The Crying Game (1992) - Movie Trailer
The Crying Game Full Movie -1992
*ඉහත වීඩියෝව සහිත ගිණුම ඉවත් කර ඇත්නම් ලෙස Youtube වෙබ් අඩවියේ ලෙස "The Crying Game Full Movie" සෙවුමක් යොදන්න.
The Crying Game (1992) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න
0 Comments