Mandate යනු මාසිකව පළවන පුරුෂ සමලිංගිකත්වය සඳහා වෙන්වූ සඟරාවකි.මෙය 1975 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට නිකුත් කෙරේ.මෙය ප්‍රකාශ කිරීම සහ ජාත්‍යන්තරව බෙදාහැරීම ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිදුකරනු ලැබේ. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ Mandate සඟරාවේ 2014 මැයි මස කලාපයේ පළවූ අපූරු ඡායාරූප පෙළකි.
නිරූපිකාවන්: Mariette Valsan සහ Krithika Gopalkrishnan Iyer
හිස කෙස් සැකසීම සහ අංගරචනය: Mite Sh
ඇඳුම් මෝස්තර නිර්මාණය: Ankisha Mehta
ඡායාරූපකරණය: Sushant Panchal Photography
සහාය: Rohan Jagtap සහ Punit Reddy
Sushant Panchal ගේ අනෙකුත් ඡායාරූප ව්‍යාපෘතීන් මෙතනින් බලන්න.
0 Comments