මනුෂ්‍යයා ආරම්භයේදී පුරුෂ ස්ත්‍රී ලෙස ලිංගිකත්වය අනුව දෙකඩ විය.ස්ත්‍රී-පුරුෂ යෝනි සංසර්ගය ඔස්සේ දරුවන් බිහිවිය.ස්ත්‍රී-පුරුෂ බැඳීමට අමතරව සමලිංගික සම්බන්ධතාද නිර්මාණය විය.එයිනුත් නොනැවතුනු මිනිසා තව තවත් තම සිත කය පින වීමට ක්‍රම සහ විදි සොයන්නට විය.මෙම ලිපියෙන් ගෙන එන්නේ ලොව තිබෙන ඇදහිය නොහැකි ලිංගික පුරුදු/ අභ්‍යාස කිහිපයක් පිළිබඳව කෙටි හැඳින්වීමකි.මින් සමහරක් දේ ප්‍රායෝගිකව අත්හදා බලන්නට යෑම නොකලයුතු තරම් දරුණු ඒවාය.
- Agalmatophilia
Agalmatophilia යනු paraphilia තත්ත්වයකි.මෙහිදී පුද්ගලයන් ප්‍රතිමා,බෝනික්කන් හෝ වෙනත් ආකාරයේ මානවරූපී වස්තූන් කෙරෙහි ලිංගිකව ආකර්ෂණය වේ.මෙම ආකර්ෂණය ලිංගික සම්බන්ධතාවයක් බවටද පත් විය හැකිය.
Paraphilia - මෙය ලිංගික අපගමනයකි.විවිධ වස්තූන් අවස්ථාවන් කෙරෙහි ඇතිවන ලිංගික ආකර්ෂණය මෙහි ඇති විශේෂත්වයයි
- Nyotaimori
Nyotaimori යනු නිරුවත් ශරීරයක් මත Sushi හෝ Sashimi යන ආහාර වර්ගයක් තබා කෑමට ගැනීමයි.මෙය “body sushi”නමින්ද හඳුන්වයි.මේ සඳහා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ශරීර යොදා ගැනේ.මෙහිදි Sushi හෝ Sashimi යන ආහාරවල උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට පත්වේ.මෙලෙස ආහාර තබන තැටියක් වීමට පෙර එම පුද්ගලයා ඒ සඳහා පුහුණු කෙරේ. ඒ පැය කිහිපයක් කිසිම සෙලවීමක් හෝ නොමැතිව සිටීමට හැකිවන ලෙසයි.මෙලෙස නිරුවත් වන පිරිමියා හෝ ගැහැණිය ශීතල ආහාර හමුවේ නොසෙල්වී සිටිමේ හැකියාව සහිත අයෙක් වියයුතුය.ලිංගේන්ද්‍රියන් ආශ්‍රිත රෝම ඇතුලුව ශරීරයේ රෝම අනිවාර්යෙන්ම ඉවත් කරන අතර ඉන්පසු ඔහු හෝ ඇය විශේෂයෙන් සැකසූ සුගන්ධවත් සබන් වර්ගයක් ආලේප කර ස්නානය කිරීමට යොමුකරවයි.අවසානයේදී ශරීරයට ශීතල ජලය වත්කර සිරුර Sushi නම් ආහාරය තැබීම වෙනුවෙන් පිළියෙල කරයි.
Sushi-ජපන් ආහාරයක් වන මෙය සෑදීමට විනාකිරි යෙදු බත් සමග රසකාරක,මුහුදු ආහාර,එළවළු සහ සමහර අවස්ථාවල පළතුරු ද යොදා ගැනේ.
Sashimi-ජපන් ආහාරයක් වන මෙය නැවුම් අමු මාංශ හෝ මාළු තුනී කැබලිවලට කපා සාදා ගනියි.
- Ponyplay
මෙය bondage හෙවත් වහල්බාවය(එක් අයෙක් දාසයෙක්/දාසියක් සේ සිටිමින් අනෙකා ලබාදෙන වද බන්ධන වලින් සතුටක් ලැබීම) සමග බැදුණු දෙයකි.එක් අයෙක් පෝනියෙක් ලෙසත් අනෙකා ආරෝහකයා ලෙසත් චරිත නිරූපණය කරයි.පෝනියා පටියකින් බැඳ තබන අතර සමින් කල සෑඳලයක්,තෝන් ලණුවක්,සහ කටකලියාවක් භාවිතා කරයි.ආරෝහකයා කසයක් භාවිතා කරන අතර ඉන් පෝනියා ලෙස සිටින පුද්ගලයාට පහර දෙයි.පෝනියා කරත්තයකට බැඳීම හෝ කෙළින් පිට උඩ නැගී යාම සිදුකරයි.
- Cannibal Fantasies
මෙහිදී නිරුවත් ගැහැණියක් තැනින් තැන තුවාල වූ සලකුණු පෙනෙන අයුරින් නිරූපණය කරයි.ඇගේ ශරීරයේ සියලු සිදුරු එළවළු ,ඇපල්,කැරට් ආදියෙන් පුරවයි.ඉන්පසු එම සිරුරට විවිධාකාරයේ ලිංගික උත්තේජනයන් ලබාදෙමින් සතුටක් ලබයි.මෙහිදී ගුද සංසර්ගයද සිදුකෙරේ.
- Pseudonecrophilia
Necrophilia එනම් මළමිනී වලට ආසා කිරීම මෙන් නොව Pseudonecrophilia ඇත්ත වශයෙන්ම නීත්‍යානුකූල ක්‍රියාවකි.මෙහිදී එක් සහකරුවෙක්/සහකාරියක් මියගියාක් මෙන් නිශ්චලව සිටියි.අනෙකා ඔහු හෝ ඇය සමග ලිංගිකව එක්වෙයි.මෙම ක්‍රියාව යථාර්තවාදීව පෙන්වීමට "ව්‍යාජ ලෙස මිය ගිය පුද්ගලයා" ශීතල ජලයේ වැතිරී සිට ඊට එක්වේ.
- Salirophilia
Salirophilia යනු අප්‍රාණික වස්තූන් කිළිටි කිරීම අවුල් කිරීම හෝ විකෘති කිරීමෙන් කාමුක සංතෘප්තියක් ලැබීමයි.බොහෝවිට එය තමන් ආකර්ෂණය වූ කෙනෙකුගේ ඇඳුම් ඉරා දැමීම හෝ ඒවා අපවිත්‍ර කිරීම,කසලවලට සැඟවීම හෝ ඔවුන්ගේ හිස කෙස් මේකප් අවුල් කිරීම මීට අයත් වේ.නමුත් ඔවුන් නියම පුද්ගලයාට හානියක් නොකරයි.ඔවුන් මෙම ක්‍රියාවන්ට භාජනය කරන්නේ ඔහුගේ හෝ ඇයගේ පෙනීමයි.එනම් විශේෂයෙන්ම කීර්තිමත් පුද්ගලයන්ගේ ඡායාරූප විකෘති කිරීම ඒ අතරින් සුවිශේෂ තැනක් ගනියි.සමහර අවස්ථාවලදී මෙලෙස විකෘති කල දේවල් ඔවුන් පසුකාලයකදී රස විඳීමට එකතුවක් ලෙසද තබා ගැනේ.
- Mummification
Mummification හෙවත් මමීකරණය යනු BDSM bondage (කෙනෙකු රිදවා ලිංගිකව ආස්වාදයක් ලැබිම හෝ වද බන්ධන වලට ලක්වි ලිංගිකව ආස්වාදයක් ලැබිම )අභ්‍යාසයකි.මෙහිදී ජීවත්ව සිටින අයෙක් ඔහුට හෝ ඇයට හානියක් නොවන සේ හිසේ සිට දෙපතුල් දක්වා හෝ ගෙලේ සිට දෙපතුල් දක්වා වෙළනු ලැබේ.ඒ සඳහා පහත ද්‍රව්‍ය යොදා ගැනේ.
saran wrap
clingfilm
cloth
bandages
rubber strips
duct tape
plaster bandages
bodybags
straitjackets
සියල්ල අවසානයේ එම පුද්ගලයා මමියක් සේ දිස් වේ.ඉන්පසු යම් කාලයක් ඔවුන්ව එලෙස තබා ලිංගිකව උත්තේජනයන්ට භාජනය කර මුදා හැරේ.
- Autopederasty
Autopederasty යනු තමන්ගේ ශිශ්නය මුලුමනින්ම සෘජුබවට පත්වූ පසු එය තමගේම ගුද මාර්ගය තුලට ඇතුලු කර ගැනීමයි.ඇත්ත වශයෙන්ම මෙය කිරීමට හැකියාව සහිත පුද්ගලයන් සිටින්නේ අතිශය සුළු ප්‍රතිශතයකි.මෙය “Go Fuck Yourself” නමින්ද හඳුන්වයි.මේහා සමාන ක්‍රියාවන් දෙකක්ද තිබේ . ඒ Autofellatio හෙවත් පිරිමියෙක් තමන්ගේ ශිශ්නයම යොදාගෙන මුඛ සංසර්ගයේ යෙදීම සහ Autocunnilingus හෙවත් ගැහැණියක් තමන්ගේම ලිංගේන්ද්‍රිය ලෙව කෑමයි.
- Emetophilia - Also known as Erotic Vomiting
වමනය කිරීමෙන් සැනසීම ලැබීම.කාන්තාවන් අතර මෙම තත්ත්වය වැඩිපුර තිබේ.සමහරක් ගැහැණුන් වමනය කිරීමෙන් සුරතාන්තය අවසන් වූ වහා දැනෙන හැඟීමට සමාන තත්ත්වයක් අත්විඳියි.ඒ ඔස්සේ ලිංගේන්ද්‍රිය ලබන උත්තේජනය නැතත් වමනය කිරීමෙන් ශරිරය සහ මුඛය ඔස්සේ යම් හැඟීමක් ලබන බව කියවේ.
- Teratophilia
Teratophilia යනු අංගවිකල හෝ ආබාධිත පුද්ගලයන් කෙරෙහි ඇතිවන ලිංගික ආකර්ශණයයි. Teratophilia හි එක් අවස්ථාවක් වන්නේ acrotomophilia හෙවත් බාහුවක් රහිත පුද්ගලයන් කෙරෙහි ඇතිවන ලිංගික ආකර්ෂණයයි.
සැ.යු: මෙම ක්‍රියාවන් අත්හදා බැලීමට යාමෙන් වළකින්න

0 Comments