හිජ්රා ගුරු - මුම්බායි හි Transgender සමාජය


හිජ්රාවරු ස්ත්‍රී ස්වභාවයක් පෙන්නුවද ඔවුන් බටහිර Transgender ගැහැණුන් මෙන් තමන්ව ස්ත්‍රියක් ලෙස හඳුන්වා නොගනියි.එසේම ඔවුන් තම පුරුෂ ලක්ෂණ සඟවාගන්න උත්සාහ කරන්නේද නැත.ඉන්දියාව පුරාම ගුරු නම් ප්‍රධානීන් විසින් පාලනය කරන හිජ්රා සමාජයන් තිබේ.ඔවුන් පරම්පරා ගණනක් තිස්සේ පැවතගෙන එන්නේ පවුල්වලින් ඉවත් කල පිරිමි දරුවන් හෝ සමලිංගිකයන් වූ නිසා කොන්කර දැමූ පිරිස් වලිනි.ජීවත්වීම උදෙසා හිජ්රාවරුන් ලිංගික වෘත්තියේ යෙදේ.






















Post a Comment

0 Comments