ඔබත් විශාල ශිශ්නයක් සහිත ඔබේ Top සහකරුවා සමග එක්වීමට පැකිළෙන අයෙක්ද? ඔබේ ඉදිරිපසින් හෝ පිටුපසින් ඇතුලු කරන විශාල ශිශ්නයකට වඩාත් සුදුසුම ලිංගික ඉරියව් 5ක් අද ඉදිරිපත් කරමි.මෙම ඉරියව් 5 නිර්මාණය කර තිබෙන්නේ ගුද සංසර්ගයේ ශිශ්නය වැඩි දුරක් නොයන පරිද්දෙනි.මෙම ඉරියව් පුහුණු වීම මගින් සමලිංගිකයන්ට ඔවුන්ගේ ලිංගික සංතෘප්තිය ඉහළින්ම ලබාගත හැකිය.
1.Hooked In
Hooked In - සංසර්ගයේ දී Bottom සහකරුට දැනෙන තෙරපුම අඩු ඉරියව්වකි.නමුත් දෙදෙනාටම හොඳින් කායික ස්පර්ශය විදගත හැකි ඉරියව්වකි.මෙම ඉරියව්ව Bottom සහකරුව වාචිකව ඔහුගේ ලිංගික හැඟිම් උද්දීපනය කල හැකිය. ඒ Top සහකරු ඔහුට පිටිපසින් තදින් ශරීරයට බැදී සිටින නිසාය.
2.The Huddle
The Huddle - නිදි යහනේ සිටියදී කල හැකි ඉරියව්වකි.Top සහකරු , Bottom සහකරුට පිටුපසින් සිටියි.මෙහිදීද Bottom සහකරුට විශාල ශිශ්නයෙන් වැඩි තෙරපුමක් නොලැබේ.
3.Full Court Press
Full Court Press - යටිකුරුව වැතිරි සිටින Bottom සහකරුට ඉහළින් Top සහකරු ස්ථානගත වී සිටියි.Top සහකරුගේ යටිකය පමණක් Bottom සහකරුගේ ශරීරයේ ස්පර්ශ වේ.
4.Kneeboarding
Kneeboarding - Top සහකරු උඩුකුරුව වැතිර සිටින අතර Bottom සහකරු ඔහුගේ ශිශ්නය මත සිටියි.මෙම ඉරියව්වේදී පාලනය Bottom සහකරු සතුව තිබෙන අතර ඔහුට අවශ්‍ය දේ කිරීමට හැකියාව තිබේ.
5.The Leg Break
The Leg Break - මෙය බොහෝදෙනා දන්නා මෙන්ම ක්‍රියාවේ යොදවන ඉරියව්වකි.Bottom සහකරු උඩුකුරුව වැතිරී දෙපා දෙපසට විහිදුවා සිටියි.Top සහකරු ඔහුට මුහුණට මුහුණලා සිටියි.මෙහිදීද සංසර්ගයෙන් සුළු තෙරපුමක් සහ අඩු කාවැදිමක් සිදුවේ.