සමලිංගිකයන්ට හොඳම Sex Toys 10ක්


ලිංගික සතුට වෙනුවෙන් ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන්ද විවිධ උපකරණ (Sex Toys)භාවිතා කරන බව ඔබ දන්නා කරුණකි.මෙවැනි උපකරණ නූතනයේ පමණක් නොවන අතීතයේ පවා භාවිතා වූ බවට සාක්ෂි හමුවී තිබේ.මේ ලිපිය පුරුෂ සමලිංගිකයන්ට උචිත Sex Toys 10ක් ගැනයි.

1. Lux LX3+ Male Prostate Stimulator


Lux LX3+ Male Prostate Stimulator
Lux LX3+ Male Prostate Stimulator යනු මිල අධික හොඳ පෙනුමක් සහිත පුරහ්ස්ථ ග්‍රන්ථි උත්තේජකයකි.මෙහි ඇතුළු කරන යෂ්ටිය වැනි කොටස එහි පළලම ස්ථානයේදී අඟල් 1ක් වේ.එය අඟල් 3.5 දුරට ඇතුලු කිරීමේ හැකියාව සහිතය.මෙම උපකරණයේ ප්‍රමාණය ආධුනිකයන්ට මෙන්ම අත්දැකීම් සහිත අයට පවා සුදුසුය.වෘෂණ කෝෂයත් ගුදයත් අතර ප්‍රදේශය(perineum) උත්තේජනය කිරීම සඳහා වෙනමම කම්පනය වන බාහුවක් එහි තිබේ.Lux LX3 උපකරණය නියම ස්ථානයේ රදවා තබා ගැනීමට එම බාහුව උදව් වේ.Lux LX3 පුරහ්ස්ථ ග්‍රන්ථ උත්තේජකය නිපදවා ඇත්තේ නිර්දේශිත සිලිකන්(medical-grade silicone) යොදාගෙනය.LX3 යනු ආසාත්මිකතාවයක් ඇති නොවන,අතිශය සිනිඳු සහ පහසුවෙන් පිරිසිදු කල හැකි උපකරණයකි.ඒ විතරක් නොවේ එය මුලුමනින්ම ජලවාරක සහ නැවත ආරෝපණය කල හැකි  උපකරණයකි.



2. Rude-Boy Prostate Vibrator



Rude-Boy යනු ඇතුළු කරන බාහුව අඟල් 6ක දිගක් ගන්නා පුරහ්ස්ථ ග්‍රන්ථ උත්තේජකයකි.එම නිසා මෙය ආධුනිකයන්ට නිර්දේශ කල නොහැකිය.මෙහි යෂ්ටිය සුළු නැම්මක් සහිත නිසා පහසුවෙන්ම පුරහ්ස්ථ ග්‍රන්ථිය උත්තේජනය කල හැකිය.ගුදයත් වෘෂණ කෝෂත් අතර ප්‍රදේශය උත්තේජනය සඳහා උපකරණයේ මුල ගැටිති ආකාර ස්වභාවයක් නිර්මාණය කර තිබේ.ඉවත් කල හැකි ලෙස නිර්මාණය කර තිබෙන මුනිස්සම් ආකාර කම්පක මගින් සම්පුර්ණ උපකරණයම තදබල ලෙස කම්පනය කල හැකිය.මෙය ඇතුලු කල පසු ඉදිරිපසට පිටුපසට පැද්දීම ඔස්සේ ලබා ගත හැකි සංවේදනය වචනයෙන් විස්තර කල නොහැකිය.(නොහැකි බව සඳහන් වේ)



3.Bliss Rechargeable Massager


Bliss Rechargeable Massager
මෙම සම්බාහන උපකරණය සාම්ප්‍රදායික Sex Toys හි ආකෘතියෙන් වෙනස් එකකි.ප්ලාස්ටික් දේහයක් සහිත මෙය පරිගණක මූසිකයක පෙනුම සහිතය.මෙහි සිලිකන් පර්ශුක සහිත විල්ලක් තිබේ.එමගින් අතිශයෙන් කාමය අවුස්සන සම්බාහනයක් සපයයි.මෙහි විවිධ කම්පන ආකාර සහ වේගයන් 10 පමණ තිබේ.නැවත ආරෝපණය කල හැකි සම්පූර්ණයෙන්ම ජල කාන්දු වීමෙන් තොර වෙනත් සම්බාහන උපකරණවලින් නිකුත් වන ශබ්දයට වඩා අඩු ශබ්දයක් සහිත මෙම උපකරණය ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයක් සම්බාහනය සඳහා යොදා ගත හැකිය.



4. 8 Inch All-American Whopper Dong


8 Inch All-American Whopper Dong
අඟල් 8ක දිගින් යුක්ත මෙම එක අතිශය තාත්ත්වික ස්වරූපයක් ගෙන තිබෙන්නේ එය නිපදවීමට යොදාගත් RealSkin™ නිසාය.මෙහි වක්‍රාකාර යෂ්ටිය අඟල් 8ක දිගින් යුක්තව නිපදවා ඇත්තේ උපරිම දුර ගමන් කර ඔබට උපරිම සතුට ලබාදීමේ අරමුණින්ය.වෙනත් විශාල Dildos මෙන්ම මෙයද පැමිණෙන්නේ කෝප්පයක් හැඩැති චූෂකයක්(සමතලා මතුපිටක ඇලවීමේ හැකියාව සහිතය) සමගයි.එම නිසා ඔබේ දෑත් නිදහසේ තබාගෙන මෙය භාවිතා කල හැකිය.මෙය කළු සහ සුදු වර්ණ වලින් පැමිණේ.



5. Shane Diesel Realistic Cock


Shane Diesel Realistic Cock
නිල් චිත්‍රපට නළු Shane Diesel නමින් පැමිණෙන මෙය ශක්තිමත් සිතක් සහිතවුන්ට පමණක් නිර්දේශ කල හැකිය.ඊට හේතුව මෙය අඟල් 10ක දිගකින් සහ අඟල් 2ක පළලකින් යුක්ත වන නිසාය.මෙය විශාල ප්‍රමාණයේ ශිශ්න,Dildos වලට ආදරය කරන වුන්ට වඩාත් යෝග්‍ය වේ.තත්ත්වික ආකාරයෙන් රුධිරවාහිනී පෙන්වන ලෙස නිපදවා ඇති මෙය නැමෙනසුළු නියම ශිශ්නයකට බොහෝ සෙයින් සමාන Dildo එකකි.සමතලා මතුපිටක චූෂණය මගින් රැදවිය හැකි පාදමක් සහිත නිසා ඔබේ අත්  නිදහසේ තබාගෙන පාවිච්චි කල හැකිය.නාන කාමරයේ ටයිල් ඇල්ලු තිරස් බිත්තිය මත සවිකර doggy-style ඉරියව්වද  සිරස් පොලොවක් මත සවිකර අනෙකුත්  ඉරියව්ද පුහුණු කල හැකිය.



6. Fetish Fantasy Yoga Sex Swing


Fetish Fantasy Yoga Sex Swing
මෙම සිත්ගන්නා සුළු ඔන්චිල්ලාව පටි කිහිපයකින් යුත්තව නිපදවා තිබේ.මෙමගින් ඔබටත් ඔබේ සහකරුවාටත් කිසිදා නොකල ඉරියව්ව අත්හදා බැලිය හැකිය.මෙය රාත්තල් 300ක පමණ බරක් දරා සිටිය හැකි සේ නිර්මාණය කර තිබේ.



7. Realistic 9″ Big Boy Dildo with Balls


Realistic 9″ Big Boy Dildo with Balls
මෙය තාත්ත්වික අඟල් 9.5ක් දිග අඟල් 2.25ක් පළල එකකි.මෙයද විශාල Dildos වලට ආසා කරන වුන්ට කදිමය.මෙය නිමවා ඇත්තේ නැමෙන සුළු Latex අමුද්‍රව්‍ය වලිනි.මෙහි උණුසුම දේහ උෂ්ණත්වයට සමාන නිසා සහ එහි විශාල මුණ්ඩය ,වට ප්‍රමාණය නිසා එය නියම ශිශ්නයක් යැයි යන හැඟීමක් දැනේවි.මෙය ඔබේ ගුද මාර්ගය තුලට ගමන් කරන විට ඇදහිය නොහැකි සංවේදනයක් දැනේවි.ඔබ ආධුනිකයෙක් නම් මෙය භාවිතා කිරීමේදී ගුද මාර්ගය හැකිතරම් තෙත් කර භාවිතා කරන්න.මෙය ආධුනිකයන් නිපදවූවක් නොව විශාල ශිශ්න සහ Dildos භාවිතාකර අත්දැකීම් සහිත වූවන් ඉලක්ක කර නිපද වූවකි.



8. Classix Prostate Stimulator


Classix Prostate Stimulator
මෙම පුරහ්ස්ථ ග්‍රන්ථි උත්තේජකයේ තිබෙන වක්‍ර සහිත අඟක් 4ක යෂ්ටිය ගෝලාකාර කෙළවරක් සහිතය.එමගින් පුරහ්ස්ථ ග්‍රන්ථිය හොඳින් උත්තේජනය කල හැකිය.මෙය කම්පක හෝ ස්විච් හෝ නොමැති ජල වාරක උපකරණයකි.



9. King Dong Dildo


King Dong Dildo
නමේ තරමටම විශාල Dildo එකකි.මෙය අඟල් 15ක්  දිගක් සහ  අඟල් 2ක් පළලක් සහිතය.මෙතෙක් නිපදවා ඇති විශාලතම Dildo එකක් ලෙස හැඳින්වේ.නියම ශිශ්නයක පෙනුම ගන්නා විනිවිද පෙනෙන නැමෙන සුළු Dildo එකක් වන මෙය ප්‍රවේශමෙන් භාවිතා කල යුතුය.



10. Hollow Strap-On For Him Or Her


Hollow Strap-On For Him Or Her
මෙය පිරිමින්ට තමන්ගේ ශිශ්නය ප්‍රාණවත් කර ගැනීමටත්,ගැහැණියක් විසින් ඇගේ පුරුෂයාට ගුද සංසර්ගය කිරීමටත් ගැහැණු සමලිංගිකයන්ට කෘත්‍රිම සංසර්ගය වෙනුවෙනුත් භාවිතා කල හැකිය.මෙහි තිබෙන වක්‍රාකාර යෂ්ටිය කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ සුරාන්තය සිදුවීම උත්තේජනය සඳහා යොදා ගත හැකිය.මෙය ඇස් බැන්දුමක් සහිතව පැමිණෙන අතර අඟල් 6ක දිගක් සහ අඟල් 1.5ක පළලක් තිබේ.එසේම මෙය පැළඳ ගැනීමට එන පටිය අඟල් 42ක දිගකින් යුක්තය.


Post a Comment

0 Comments