මිනිස් සිරුරේ සමහර ස්ථාන උත්තේජන ඔස්සේ අවදි කල හැකි සංවේදී ස්ථාන ලෙස ක්‍රියා කරයි.Rimming යන්න Anilingus ලෙසද හඳුන්වයි.එහි අරුත වන්නේ මුඛීය-ගුද පහසයි.සමහර අවස්ථාවල ගුද සංසර්ගයක් සඳහා යොමුවීමට පෙර Rimming යන ක්‍රියාකාරකම සිදුකරයි.
female-male rimming |
Lesbian rimming |
අනෙකුත් ලිංගික ක්‍රියා මෙන්ම Rimming ආරක්ෂිත ක්‍රියාවන් ඔස්සේ ඔබත් ඔබේ සහකරුවාගේත් ආරක්ෂාව සලසා ගත යුතුය.Dental Dam යනු Rimming දී යොදාගත හැකි එක් ආරක්ෂකයකි.එමගින් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ආසාදනය සිදු නොවේ.
Dental Dam යනු ?
Dental dams |
Dental Dam යනු කොන්ඩමයක් /උපත් පාලන කොපුවක් මෙන් ක්‍රියා කරන හතරැස් රබර් වලින් සෑදූවකි.මෙය මුඛ-යෝනි හෝ මුඛ-ගුද සංසර්ගයකදී යෝනි තොල් හෝ ගුදය ආවරණයට යොදා ගැනේ
Rimming ඔස්සේ ඇතිවිය හැකි අනෙක් අන්තරායකාරී තත්ත්වය වන්නේ ගුද මාර්ගය ආශ්‍රිත බැක්ටීරියා වලට යෝනිය නිරාවරණය වීමයි.ඇඟිලි,දිව,ශිශ්නය හෝ sex toys ඔස්සේ ගුද මාර්ගයේ බැක්ටීරියා යෝනි මාර්ගයට ඇතුලුවීමට ඉඩ තිබේ.මෙයින් ආරක්ෂාවීමට Rimming ක්‍රියාකාරකමට පෙර සහ පසුව එම ස්ථාන පිරිසිදු කිරීම වැදගත් වේ.
Gay and Shemale rimming |
Rimming ඔස්සේ ඔබගේ සෞඛ්‍ය අවදානමක දැමිය හැකිය.අනාරක්ෂිත ලිංගික චර්යා නිසා ඇතිවන ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග Rimming ඔස්සේ බෝවීමේ හැකියාවක් නොතිබේ යැයි කිව නොහැකිය.Rimming මගින් බෝවිය හැකි රෝග ලෙස හෙපටයිටිස් A හෝ B ,ගොනෝරියාව,සිපිලිස් සහ ලිංගික ඉන්නන් ආදිය ප්‍රධාන තැනක් ගනියි.තවද ගුදය සහ අධෝ මාර්ගය යනු බැක්ටීරියාවලින් ගහණ ස්ථානයන්ය.මෙම බැක්ටීරියාද කෙනෙකුගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකිය.නමුත් Rimming ඔස්සේ HIV සම්ප්‍රේෂණය වූ බවට කිසිදු සාක්ෂියක් ලැබී නොමැත.
0 Comments