Hijra Pride 2014 in Bangladesh - හිජ්රාවරුන්ගේ කුසලතා දැක්ම
Tuesday, November 11, 2014
බංග්ලාදේශ හිජ්රාවරුන්ව නිල වශයෙන් තුන්වන ලිංගිකයන් ලෙස එරට රජය විසින් පිළිගෙන වසරක් සපිරීම වෙනුවෙන් නොවැම්බර් මස 10 දා පැවැත්වූ හිජ්රාවරුන්ගේ කුසලතා දැක්මේ අවස්ථා කිහිපයක් මෙම ලිපිය ඔස්සේ ගෙන එමි.
|
කුසලතා දැක්මේ ජයග්‍රාහිකාවන්
Daina(පළමු ස්ථානය ), Anana(දෙවන ස්ථානය ) සහ Mostafa(තුන්වන ස්ථානය )
|
|
Anana තම නර්තන හැකියාව පෙන්වන අයුරු |
|
Daina තම නර්තන හැකියාව පෙන්වන අයුරු |
|
පළමුස්ථානය Dainaට හිමිවිය |
0 Comments