Chamila Asanka



Chamila Asanka යනු මෝස්තර නිරූපිකාවකි. ඇය උපන්නේ පිරිමියෙක් ලෙසයි නමුත් ඇය ශල්‍යකර්ම මගින් ස්ත්‍රීත්වය ලබාගෙන තිබේ.ඔබ ඇයව පළමුවරට දකින්නේ නම් කාන්තාවක් යැයි රැවටෙනවා නොඅනුමානය. Chamila Asanka ප්‍රසිද්ධියට පත් වූයේ 2011 වසරේ තායිලන්තයේ පැවති Miss International Queen තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වීම නිසාය.




























ඡායාරූප ශිල්පියා: Duminda Nawarathne


Post a Comment

0 Comments