හිජ්රා නම් සුවිශේෂ මනුෂ්‍යයන් කොට්ඨාශය කාලය පටන් සමාජයේ දැඩි නින්දාවට ගැරහීමට ලක්ව තිබිණි. ඊට තිත තැබීමේ අරමුණින් යුතුව බංග්ලාදේශ රජය විසින් හිජ්රාවරු පුරුෂත් නොවන ස්ත්‍රීත් නොවන වෙනත් එනම් තුන්වන ලිංගිකයන් ලෙස පිරිසක් ලෙසට නිල වශයෙන් පිළිගන්නා ලදි. ඒ පසුගිය වසරේ නොවැම්බර් මස 11 වෙනිදාය.පසුගිය 10 වෙනිදා එම තීන්දුව ප්‍රකාශයට පත් කර වසරක් සපිරීම වෙනුවෙන් හිජ්රාවරු රැළියක් සංවිධානය කර තිබිණි.ඒ රජයට ස්තුතිය ප්‍රකාශ කිරීමක් ලෙසයි.



















0 Comments