ප්‍රශ්නය : මම සමලිංගිකයෙක්.වසර කිහිපයක් තිස්සේ මා හට සමලිංගික සහකරුවෙක් සිටිනවා .සමහර අවස්ථාවල මා ඔහුගේ ගුද මාර්ගය තුල ශුක්‍රාණු මුදාහරිනවා.ගුද සංසර්ගයේ අතුරු ඵල තිබේද? ඒවා අපගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද?
පිළිතුර:ඇත්ත වශයෙන්ම ගුද සංසර්ගයේ එක්තරා ආකාරයක අවදානමක් තිබෙනවා.උදාහරණයක් ලෙස ඕනෑම ලිංගික ක්‍රියාවකදී ඔබ හෝ ඔබේ සහකරුවා ලිංගිකව බෝවන රෝගයකින් පෙළෙන්නේ නම් එය අනෙකාට සම්ප්‍රේෂණය වීමේ හැකියාව තිබේ.
ගුද මාර්ගය තුල |
ගුදය ආශ්‍රිත ඉන්නන් |
Dildo (sex toy)එකක් තම ගුද මාර්ගය තුල සිරවීම නිසා රෝහල් ගත වීමට සිදුවූ තරුණියක්
ගුද සංසර්ගය නිසා අර්ශස් වැනි රෝග මතුවිය හැකිය.ඔබේ සහකරුවා අර්ශස් රෝගියෙක් නම් ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන්න.
ගුද මාර්ගය තුලට ශුක්‍රාණු විසර්ජනය කිරීම හානිකර නොවන බව සනාථ වී තිබේ.මෙම ශුක්‍රාණු ලේසියෙන්ම එම පුද්ගලයාගේ ශරිරය මගින් අවශෝෂණ කර ගනියි.එසේම ශුක්‍රාණු තරලයේ අඩංගු වන්නේ ජලය,ශුක්‍රාණු,fructose (ප්‍රක්ටෝස්-කාබෝහයිඩ්‍රේටයක්/සීනි වර්ගයක්) සහ පුරස්ථි ග්‍රන්ථි ,වෘෂණ සහ අනෙකුත් ග්‍රන්ථිවලින් වෑස්සෙන ස්‍රාවයන්ය.ඔබ තනි පුද්ගලයෙක් සමග පමණක් ස්ථිර සම්බන්ධයක් ගෙන යන්නේ නම් සහ ඔබත් ඔබේ සහකරුවාත් රතී රෝග හෝ අනෙකුත් ආකාරයේ ආසාදනයන්ගෙන් නිදහස් බව පරීක්ෂණ වලින් සනාථව ඇත්නම් උපත් පාලන කොපු නොමැතිව ගුද සංසර්ගයේ යෙදීමේ සහ සහකරුගේ ගුද මාර්ගය තුල ශුක්‍රාණු විසර්ජනය කිරීමේ හැකියාව ඔබ සතුය.
Anal Pap Smear |
Human papillomavirus (HPV) |