පිරිමින්ට තිබෙන ලොකුම ප්‍රශ්නේ තමන්ගේ ලිංගය ප්‍රමාණය ප්‍රමාණවත් වේද නොවේද යන්නයි.ඔබ සමලිංගිකයෙක් ඉතරලිංගිකයෙක් හෝ ද්විලිංගිකයෙක් නම් අනිවාර්යෙන්ම ඔබ ඔබේ ශිශ්නයේ දිග ගැන සැලකිලිමත් වෙනවා ඇති.සියලුදෙනාගේම අරමුණ තම ලිංගය විශාල කර ගැනීමයි.ඊට හේතුව විශාල ශිශ්න මගින් තම සහකරුවා හෝ සහකාරිය ප්‍රමාණවත් තරම් සතුටු කල හැකි යැයි සමාජයේ තිබෙන පිළිගැනීමයි.නමුත් විශාල ශිශ්නයක් තිබීම හැමවිටම වාසිදායක නොවේ.
ඇත්ත වශයෙන්ම කුඩා ශිශ්නයක් තිබීම ගුද සංසර්ගයට වඩාත් සුදුසුය
- එමගින් අඩු වේදනාවක් දැනේ.
- එයට කල හැකි හානිය අවමයි.
- එය දිගු ලිංගික එක්වීමකට සුදුසුය.
සත්‍ය නම් කුඩා ශිශ්න දරන සහකරුවන් බොහෝවිට විශාල ශිශ්න සහිත හාදයන්ට වඩා නිරහංකාරබවින් සහ යටහත් පහත් ස්වභාවයෙන් ඉහළය.ඔවුන් වඩාත් තෘප්තිකර වූ අත්දැකීමක් ඔබට ලබාදෙනු ඇත.තවද ඔබේ සතුට වෙනුවෙන් ඔවුන් බොහෝදේ කරනු ඇත.
1.The Body Press
උඩුකුරුව වැතිරී පාද පළල් කරගෙන සිටින ඉරියව්වකි.කාවැදීම සීමා සහිතය.
2.The Backdoor
Top හාදයින්ගේ ප්‍රියතම ඉරියව්වකි.
3.Suitcase Air
මෙම ඉරියව්ව එතරම් සුවපහසු එකක් නොවුවද සාර්ථක කා වැදීමක් සහිතය.
4.The Roast Beef
මෙය ගැඹුරු සංසර්ගයක් සඳහා හොඳම ඉරියව්වකි.විශාල ශිශ්න සඳහා සුදුසු නොවේ.
5.Leg Stump
ඔබේ පසුපස ඉහළ පහල ගෙන යමින් ඉහළ ප්‍රතිඵල ලබා ගත හැකිය.